බණ්ඩිරිප්පුව වැවේ පාවෙමින් තිබු පිරිමි මළ සිරුරක් අද ^26& උදැසන සොයාගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි
වයස අවුරුදු 30 ත් 40 ත් අතර වයසක පෙනුමක් මළ සිරුරෙන් දිස්වන බවත් ලේ ගලා ගිය තුවාලයක් අතක ඇති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයේ දොරට වැඩුම. දවසින් දවස ඝාතන රැල්ල. මාත් යහපාලනයට කඩේ ගියා ඡන්දෙ දුන්නා. දැන්නම් තිත්ත වෙලා. ගෝඨාභය මහතාගේ අගේ දැන් තේරෙනවා. (බ)
දැන් සුදු වෑන් නෑනේ. ඒ වෙනුවට දැන් පාවෙන සහ තැනින් තැන දමා ගිය මළසිරුරු ද දන්නේ නෑ දකින්න තියෙන්නේ.(හේ)
ආයිත් රට පුරා මළ සිරුරු (බ)
ලාල් මහතා ඇත්ත ඇති විදියට දකින්නත් වැරැද්ද කවුරු කළත් එරෙහි වෙන්නත් කොන්දක් තියාගන්න පුරුදු වෙන්න. (බ)
පරණ සංස්කෘතින් ටික ටික එලි දැක්වෙමින් ඇත (බ)
රටකට ඕනැ අපමණ අගයක්..එකට ඕනේ මෛත්‍රී යුගයක්..මට හීනෙන් වගේ මතකයි ඔය වගේ දෙයක් එක කාලෙකදී එකමත් එක රටකදී කට්ටියක් කියනවා..(බ)
දේශපාලන පළිගැනීම් කරන්න තරම් පහුගිය සමයේ වෙන්නප්පුව ප්‍රදේශයේ භීෂණයක් තිබුනේ නැහැ. (නි)
නීතිය දිනෙන් දිනම අගාධයට යන බව නම් පැහැදිලිවම පෙනෙනවා (නි)