පෑලියගොඩ නාරංමිනිය අතුරුපිටිය මාර්ගයේ පොලිතීන් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව පෑලියගොඩ පොලිසිය කියයි.

ගින්න නිවීම සඳහා මේ වන විටත් කොළඹ ගිනි නීවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ 4 ක් පැමිණ ඇති බව ද පොලිසිය කියයි

(ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා)

snapshot_001 snapshot_076 snapshot_078 snapshot_079snapshot_083

(ඡායාරූප හා වීඩියෝ - ශාන්ත සෙනවිරත්න)

DSC02106 DSC02112 DSC02115