රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට 2009.09.23 දින ගම්පහ ඉඹුල්ගොඩ දී පහර දුන්නැයි කියන යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා ඉදිරියේ පැවැත්වු හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී උපාලි හා ඔහුගේ බිරිඳ හඳුනාගත්හ.
එම සිද්ධියෙන් පසු තෙන්නකෝන් මහතා තම ආත්ම ආරක්ෂව පතා බිරිඳ සමඟ රට හැර ගියේය. වසර හතකට පසු ඔහු ශ්‍රි ලංකාවට පැමිණියේ මේ නඩුව වෙනුවෙනි.
![SAM_6464[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/SAM_64641.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු මිනිසුන්ගේ අපරාධ වලට පොඩ්ඩෝ යොදාගත්තහම අවසානයේ අහිංසක ළමුන් අසරණ වෙන්නේ (නි)
ඒ කාලේ බුද්ධි අංශ මෙහෙයවූයේ කවුද? ඉහළම පුටුවල හිටියේ කවුද? (නි)
අද මේ තොරතුරු එළියට එනවා. එදා මේවා හොයාගන්න බැරිවීම පුදුමයක්. ඒ කියන්නේ මේවා කරවපු අදිසි හස්තයකින් මේවා යටගසා තිබෙනවා. අදටත් ඒ අය ජනතාව රවට්ටන්න හදනවා. මේගොල්ලෝ කියන්නේ අපි ජනතවට සේවය කරන්නයි මේ එන්න හදන්නේ කියලා (නි)
ඇත්ත කවදාකම හරි එළිවෙයිනෙ. (නි)
සමහරු පහුගිය කාලේ හිතාගෙන ඉඳලා තියෙන්නේ නීතිය තමන්ගේ කියලා වගේනේ. (නි)