සිසුන් 25කගේ පන්ති තහනම ඉවත් කිරීම, තාක්ෂණ පීඨය මහ සරසවියේ තැබීම, වෛද්‍ය පීඨයක් ලබාදීම, නොවිසඳුණු සුබ සාධන ප්‍රශ්න විසඳන ලෙස ඉල්ලා සබරගමුව සිසුහු අද (26) සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.
සබරගමු සරසවියේ මහා ශිෂ්‍ය සංගමය මෙය සංවිධානය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වවිද්‍යාල වල ඉගෙනගන්න බැරි අය අනිත් අයගේත් අධ්‍යාපනය කඩාකප්පල් නොකර කරුණාකර ගෙදර යන්න. (බ)
මේවාට කියන්න ගියොත් කියන්නේ වෙන්නේ වෙන වචන, ඒ නිසා වෛද්‍ය පීඨයක් ලබාදීම සහ සුබ සාධක ප්‍රශ්නය ගැන හිත යොමු කරන්න. අර 25 දෙනාගේ පන්ති තනම ගැන බලන්න ඕනේ නෑ, මොකක් හරි වැරද්දක් කරපු නිසානේ එහෙම කරන්නේ (බ)