ඉදිරි මැතිවරණ වලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලකුණ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලකුණ වු අත බවට පත් කිරිමට ඉඩ ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කුරුණෑගල මහගෙදර නිවාඩු නිකේතයේ අද (26) මාධ්‍ය හමුවක් අමතමින් කීවේය.
ඒ පිළිබඳ මේ වන විට සන්ධානයේ අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කර ඇති බවත් එම පක්ෂ නායකයන් ඒ සඳහා කැමැත්ත පළ කර ඇති බව අමරවීර මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර හිතන්නේ අත පෙන්නලාවත් හංසයාට ලකුණු ටිකක් දාගන්නද? හැමදාම කාවහරි රවට්ටන්න බලනවා මිසක් ජනතාවට සේවයක් කරලා හරි පාරෙන් ඡන්ද ටිකක් ගන්න බැරි ඇයි? (නි)
එතකොට අලුතෙන් හදනව කියන පක්ෂෙට ලකුණක් හොය හොය ඉන්න ඕන නෑ. බුලත් කොලේම ගනියි. (බ)
අතින් නෙමෙයි කකුලෙන් ආවත් අපිට නටන්නද කියන්නේ (බ)
අතින් නොව කකුලෙන් ආවත් ගෙම්බන්ට ඉදිරියේදී පාක්ෂිකයන් ඡන්දය නොදෙනු ඇත (බ)
අනුර බණ්ඩාරනායක ඕක කරන්න කිව්වයි කියල තමයි එදා එම මනුස්සයව පක්ෂෙන් පැන්නුවේ (බ)
අතින් බැරිනම් අත් දෙකෙන්ම ආවත් අපි ඕවට නැහැ..ඊළග ඡන්දෙදි කරන්න ඕන දේ දැන් දන්නවා.. අලියත් කළ දේවල් කරන දේවල් පේනවනේ..(බ)
කටුසු ළකුණ හොඳ නැද්ද? (නි)
එහෙන් රට දිනෙන් දින අගාතයට යනවා. මෙහෙන් මෙයාල කෙහෙම්මල් පක්ෂයක් බදාගෙන මැරෙන්න හදනවා, (ම)
මොකෙන් ආවත් අපි ඔයගොල්ලන්ට දෙන්නේ නැහැ. ඇපවත් ඉතුරු කරගන්න ලැබෙන්නේ නැති එක සහතිකයි. (නි)
අනේ මේ විකාර කියවන්නේ නැතුව ගම්වල ශ්‍රී ලංකා රැස්වීම් තියලා බලන්නකෝ ඔයාලත් එක්ක පාක්ෂිකයෝ ඉන්නවද කියලා. ඒ සමීක්ෂණය කරලා අවබෝධයක් ගන්න. (නි)
හැබැයි අත ගත්තට කමක් නැහැ, පරිස්සම් කරගන්න ඕනෑ කඩාගන්නේ නැතුව. මොකද දැනටමත් අත පණනැති තත්වයක තියන නිසා. (නි)