කොළඹ විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් කේන්ද්‍රය විසින් සංවිධානය කරනු ලබන තෙදින ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුව, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ආරම්භ විය. නෙදර්ලන්ත විදේශ අධ්‍යක්ෂක ජනරාල් ඇන්ඩ්‍ර හැස්පෙල්ස් හා සිඩ්නි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩැනියෙල් කෙලෙමේජර් ද එහි වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ප්‍රමුකතම හා දකුණු ආසියාවේ මුල්පෙළේ විශ්ව විද්‍යාලයකින් සංවිධානය කෙරෙන සමුළුවක් නිසා, මේ අයටවත් \'රටේ මහජාතියට අහිමිඋන මානව හිමිකම්\' ගැන ඇස් අරෙයිද බලමු? (රේ)
පහුගිය කාලයේ ලංකාවේ ලොකු මානව හිමිකම් කඩවීමක් සිදු වුණා ලංකාවේ සමහර ඡන්ද දායකයනට සහ ජාතික ලැයිස්තුවල නම් තිබුණු අයටත්. ඡන්දදායකයන් අතින් පරාද වුණු උදවියට නියමි ජාතික ලැයිස්තුවෙන් හිටි උදවිය කපාගෙන පාර්ලිමේන්තු ඇවැති දැන් පොහොසතුන් (බ)