මහනුවර මහනගර සභාවේ කුණු ට්‍රැක්ටරයකට බැහැර කළ ලුණු ඇසුරුම් තොගයකට කල් ඉකුත් වු ලුණු අසුරා කටුගස්තොට සිල්ලර කඩයක අලවිය සදහා තිබියදී පැකට් 200 ක් අද (26) අත් අඩංගුවට ගත් බව මහනුවර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලය පවසයි.
ලුණු වල ප්‍රමිතියද ඉතා පහත මට්ටමකින් ඇති බවත් පාරිභෝගිකයෙකුගේ කරන ලද පැමිණිල්ලකින් පසු මෙම වැටලීම සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලුණු හාල් වලටත් වැඩිය ගණන්නේ. මේ අාණ්ඩුවෙන්ම රුපියල් 30 කින් වැඩිකළා (නි)
ඉස්සර මහනුවර මාකට් එකේ ඉවත් කරන එළවලු ගොහාගොඩ කුණු ගොඩට දැම්මම අායෙත් සුද්ධ කරලා කටුගස්තොට පාලම ළඟ විකුණුව. කිසි කෙනෙක් පැමිණිලි කළේ නැහැ (බ)