උතුරේ පාද යාත්‍රාව මෙවරත් මයුරාපුරයට උතුරේ හින්දු බැතිමතුන් ගේ සම්ප්‍රදායික කතරගම පාද යාත්‍රාව කුමන ජාතික වනෝද්‍යානය මැදින් අද (27) ඇරැඹිණි. 1500ක් පමණ වන්දනාකරුවෝ 27 June 2016
ගුරුවරුන් ඉල්ලා උපවාසයේ සේරුනුවර මහවැලිගම නවෝද්‍යා පාසලේ ගුරු හිඟයට බලධාරීන් මෙතෙක් විසඳුමක් නොදුන් බව කියමින් සිසුන්ගේ දෙමාපියෝ අද (27) සේරුනුවර මං 27 June 2016
මම දේශපාලන පක්ෂවලට කඩේ ගිහින් රුපියලක්වත් හම්බකර ගත්තෙ නැති නළුවෙක් කොහොමද බිමල්. මොකද කරන්නේ මේ දවස්වල? මේ දවස්ටිකේ භාරගත්ත වැඩ නැහැ. ඉදිරි නිර්මාණ කිහිපයක් ගැන පුංචි සූදානම් වීමක් තියෙන කාලය 27 June 2016
බීබර්ට පහර දුන් පුද්ගලයාට වැඩ වරදින ලකුණු බීබර්ගේ රසිකයෙකු විසින් ඔහුගෙන් සමරු අත්සනක් ඉල්ලා සිටින විට බීබර් එම රසිකයාට අසැබි වචනයෙන් බැණවැදී ඇත. එම රසිකයා සමග ඔහු බහින 27 June 2016
මොනරාගලට කුඩු ඇද්ද කත කුඩුවේ කොළඹ සිට මොනරාගලට හෙරොයින් මත්කුඩු පැකට් සියයක් රැගෙන බසයකින් මොනරාගලට ආ කතක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඇය 27 June 2016
'Finding Dory' ඊඒපී මණ්ඩලයේ ජුනි මස 17 වැනිදා සිට ඇමෙරිකාවේ තිරගත වීම ඇරඹුණු දැනටමත් ඇ.ඩො. මිලියන 200කට ආසන්න ආදායමක් වාර්තා කර තිබෙන සුපිරි සජීවීකරණ චිත්‍රපට 27 June 2016
තේ හදන හැටි කලාවක්.. තේකක් හදනවා කියන එක අද වෙද්දි ුකඩා දරුවෙකුට වුනත් පුළුවන් දෙයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. නමුත් මේ වීඩියෝව දැකීමෙන් පසු එය කො 27 June 2016
ජැකලින් 'ස්පයිස් ගර්ල්' සමග බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් නවතම කටයුත්තක් සඳහා අත ගසා ඇති බව සඳහන් වෙනවා. ඒ ලෝක ප්‍රසිද්ධ "ස්පයිස් ගර්ල්" සංගීත කණ්ඩ 27 June 2016
තරු අම්මලාගේ තරු දියණියෝ පසුගිය සති 3 තුළ අපේ අවධානය යොමු වූයේ තරු රංගන ශිල්පිනියන්ගේ තරු දියණියන් දෙසටය. මේ විශේෂාංග මාලාව නිමාකරලන්නට තෝරාග 27 June 2016
මට හොඳයි කියලා හිතෙන ආරාධනා සතුටින් භාර ගන්නවා නිරූපණයට මෙන්ම රංගනයට දායකත්වය දක්වමින් තම ජීවිතය ගෙවන සාරවිට.lk සමග කතාබහට එකතු වන ඇය ඉසුරි හෙට්ටියාරච්චිය. ඉසුරි කොහොමද 27 June 2016
මත්ද්‍රව්‍ය පිටුදකින්න ජනපති පෙරට එයි මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය සමරමින් අද (26) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධ 26 June 2016
ටිරාන් අලස්ට සිංගප්පූරුවේ පස් පාගන්න බැරිවෙයි පසුගියදා සිංගප්පූරුවට ගිය ව්‍යාපාරික හා හිටපු මන්ත්‍රී ටිරාන් අලස් යළි ආපසු හරවා එවූ බව කියති. ඔහු ඒ සඳහා විධිමත් ලෙස වීසා ල 26 June 2016
බසයක් පල්ලමේ : 22ක් රෝහලේ බිබිල සේනාපතිය ලංගම බසයක් අඩි 10ක පමණ පල්ලමකට වැටී විසි දෙදෙනකු බිබිල රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය කියයි. බසයේ ඊට වැඩි පිරිසක් ගම 26 June 2016
ධාතූන් වහන්සේලා යළි පාකිස්තානයට පාකිස්තානයේ සිට මෙරටට වැඩමවූ සර්වඥ ධාතූන් වහන්සේ අද (26) නැවත පාකිස්තාන රජය වෙත බාරදීම අගමැති රනිල් වික්‍රමසිංහ, දළඳා මාලිගාවේ 26 June 2016
බීම බෝතලයට රතු එළි සෑම බීම වර්ගයකම අඩංගු සීනි ප්‍රමාණය වර්ණ තීරුවක් මගින් එහි ලේබලයේ සඳහන් කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් පත්‍රය අගෝස්තු 1 වැනිද 26 June 2016
‘පුංචි කුරුලු කූඩුවේ උන් ඉන්නව පාඩුවේ : එපා විදුලි එළි ගහන්න නිකන් ඉඳින් යාළුවේ‘ දකුණු පළාතේ සුන්දර දූපතකි. එක් පැත්තකින් මුහුදය. එක් පැත්තකින් ගඟයි. රෑ කාලයේ ගස්වල ලගින්නට එන විවිධ කුරුලු වර්ග ගමේ සුන්දරත්වය දෙග 26 June 2016
මහින්දත් ලෝහ පිරික්සුමට යටත් ජපානයේ ටෝකියෝ නුවර නරිටාකේ ගුවන්තොටුපළේ අංක 2 පර්යන්තයේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජැකට්ටුවට උඩින් ලෝහ පිරික්සුම් උපකර 26 June 2016
ඩෙංගුවාගේ බැල්ම වැඩිපුරම බස්නාහිරට පසුගිය 6 මාසයේදී රටපුරා ඩෙංගු රෝගීන් 20731 දෙනකු වාර්තා වී ඇති බවත් එයින් 4761 දෙනකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය 26 June 2016
තෙළිඟු රැහේ නායකයා මියයයි තෙළිඟු රැහේ නායකයා වන ඒ.ආර්.නඩරාජා (58) අද පෙරවරුවේ මිය ගියේය. මුඛ පිළිකාවක් හේතුවෙන් පසුගිය දිනවල අසනීපයෙන් සිටි තෙළිඟු නායකයා තඹ 26 June 2016
ජීඑම්ඕඒ මුල් පුටුව යළිත් පාදෙණියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මඩුල්ල ලෙස එහි හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු කණ්ඩායම යළිත් න 26 June 2016
‘වනජීවී අධ්යක්ෂ වැඩ වැරුමෙන් ගැටලු රැසක්‘ වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තු සහකාර අධ්යක්ෂ උසස්වීම් ඇතුඵ ගැටලු රාශියක් හමුවේ වනජීවී සහකාර අධ්යක්ෂවරු පසුගිය 24 වැනිදා සිට ඇර 26 June 2016
‘හොර රහසේ කෘෂි රසායනිකයක් ගෙන්වලා‘ හොර රහසේම මෙරටට ගෙන්වා බෙදා හරින ග්ලූෆොසියේට් නමැති ප්‍රබල කෘෂි රසායනිකය පිළිබඳව බලධරයන් කිසිදු තැකීමක් කර නැතැයි රජරට විශ්ව ව 26 June 2016
දස්කොන් ටෙලිනාට්‍යය සුර ගුණේ වූ රුවන් පෙරේරා දස්කොන් ටෙලිනාට්‍යය මාස ගණනාවක් පුරා රූපගත කිරීම් සිදු කර අවසාන රූපගත කිරීම් සිදු කෙරෙමින් තිබිණි. සියලූ වැඩ දමා එහි ‘‘සුර 26 June 2016
‘උතුරේ සියලු ඉඩම් නිදහස් කරන්න බෑ‘ ආරක්ෂක හේතූන් මත උතුරු නැගෙනහිර යුද හමුදාව යටතේ පවතින සියලු ඉඩම් නිදහස් කිරීමේ හැකියාවක් නොමැති බවත් එම ඉඩම් වෙනුවෙන් අයිතිකරුවන 26 June 2016
පොලිස් මුල් පුටු හයක් සෙලවෙයි කොළඹ අපරාධ කොට්ඨාස අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් වෙදසිංහ හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස ද ගල්කිස්ස කො 26 June 2016
රෝලයේ බීඩි කොටෙන් කඩ හිමියා රෝල්වේ කාත්තාන්කුඩියේ ප්‍රධාන වීදියේ බස් නැවතුම්පොළ ඉදිරියෙන් ඇති හෝටලයක අද උදේ කෑමට ගන්නා ලද රෝලක බීඩි කොටයක් තිබී සොයා ගැනීමෙන් එම හෝ 26 June 2016
වැඳ වැඳ එක වෙහෙර - පිළිරූ පහක් ඉස්සුවයි හෙර කෝට්ටේ විහාරස්ථානයක බුදු මැදුරකින් සොරාගත් බුදු පිළිම පහක් සමග කාන්තාවක් අද (26) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි. 26 June 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026