කතරගම රෝහල පිටුපස නවාතැන් පොළක කාමරයකින් කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගෙන ඇතැයි පොලිසිය කියයි.
එම කාන්තාවගේ සිරුරේ කැපුම් තුවාල ඇතැයි ද, ඇය තවත් පුද්ගලයකු සමග එහි ආ බව ද පොලිසිය පවසයි.
ඇය සමග නවාතැන් පොළට ගියැයි කියන පුද්ගලයාගේ සිරුර ඔහුගේ ගමෙන් සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද ඔය ෂර්ලොක් හෝම්ස් කියන්නේ? ඉස්සර කාලේ හිටපු කෙනෙක්ද ? (බ)
මම ෂර්ලොක් හෝම්ස් නොවුනත් මගේ හැගීමෙ හැටියට මේ මරණයට චුදිතයා වියහැක්කේ අර ස්ත්‍රීයගේ පවුලේ ඥාතියෙක් හෝ සහෝදරයෙකු වියහැකියි. මොකද? ඇය සමග නවාතැන් පොළට ගියැයි කියන පුද්ගලයාගේ සිරුර ඔහුගේ ගමෙන් සොයා ගැනීමත් ඇයව මරාදැමීමත් නිසා කියා මා විස්වාස කරනවා. (අ)
හරිම දුක්ඛිත දේවල් තමයි නිතර දකින්න අහන්න ලැබෙන්නේ. සමහරවිට මේ නවාතැන්පළට ගිය මිනිසාම ඒ කාන්තාව මරලා ඔහුත් සියදිවි හානිකරගත්තා විය නොහැකිද? අනේ මන්දා දෙවියන්ටම බාරයි මේවා (නි)
රූපසිංහ, වෙනත් විකල්ප පසෙකලා විනිශ්චයකට එළඹීමෙන් ඔබ අපට තවත් ෂර්ලොක් හෝල්ම්ස් කෙනෙක් හඳුන්වා දී තිබෙනවා. මේ කාන්තාව පාකිස්තානයේ හෝ ඇෆ්ඝනිස්ථානයේ සිට පැමිණියා නම් පවුලේ කෙනෙකු අතින් ඝාතනයවීමට ඉඩකඩක් තිබෙනවා. ඔය කියන පුද්ගලයා ඇයව මරා ගමට ගොස් දිවි නසාගත්තාද විය හැකියි නේද? (නි)
දෙයියෝ දනී! (නි)
සංවර්ධනය ගුණධර්ම හරහා කරන්න කිසිම දේශපාලකයෙක් ඉදිරිපත් වෙන්නේ නැත්තේ ඉන් කොමිස් මුදල් ගහගන්න බැරි නිසා. මේ හේතුව නිසා රටේ සදාචාරය හොඳටම පිරිහිලා නීතිය වල්වැදිලා. දළ ජාතික ආදායම වැඩි වුණා යැයි කියා පම්පෝරි ගහන දේශපාලකයෝ මිනීමැරුම් හා සාපරාධී ක්‍රියා පිළිබඳ, සංඛ්‍යා පිළිබඳවද කතා කරන්නේ නම් ජනතාව ඔවුන්ගේ නොහැකියාවට සමාව වුව දෙනු ඇත. (නි)