පිටු 55කට අමතරව ඇමුණුම්වලින් සමන්විත මෙම වාර්තාව නීතිපතිට ඉදිරිපත් කර ඉදිරිපියවර ගන්නා බව රනිල් වික්රමසිංහ අගමැති පාර්ලිමේන්තුවේ දී කීවේය.
ඔහු කෝප් කමිටු සාමාජිකයනට හා සභාපතිට ස්තුති කළේය.
මෙම වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියට යොමු කරන ලෙස සුනිල් හඳුන්නෙත්ති මහතා කතානායකගෙන් ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වෙන්නේ හොරාගේ අම්මාගෙන් පේන බලන්න තමයි (නි)
"ඔහු කෝප් කමිටු සාමාජිකයනට හා සභාපතිට ස්තුති කළේය". වෙනත් වචන වලින් කිවහොත් "ඔහු කපන්න බැරි අත සිම්ඹේය“. ගිය ආණ්ඩු කාලේ මොහාන් පීරිස්ලා නීතිපති හැටියට වැඩ කරපු හැටියටම දැන් ඉන්න අයත් සම්ප්රදාය රැකගත්තොත්......? (නි)
ඔව් ඉතින්. ලංකාවේ නොවන පුද්ගලයෙකුට ලංකාවේ නීතිය අනුව ක්රියාකළ නොහැකියි නේද? (නි)
නීතිපති කියයි ඉතින් ලංකාවේ නිතිය අනුව වරදක් වෙලා නැහැ කියලා. (නි)
අන්න හරි මහත්තයෝ. නැත්නම් ඉතින් කළු පැල්ලම නම් යවනවා බොරු (නි)
අගමැතිතුමනි, ඔබතුමාගේ නම කිළිටිවූ, චෝදනා වලට ලක්වුණ එකක් නොවෙයි. ඔබතුමා මුදල් වංචාවලට සම්බන්ධයි කියලා අපි අහලම නැහැ. අර්ජුන මහේන්ද්රන් පිළිබඳව නිසි පියවර ඉතා ඉක්මනින් ගනීවි කියා රටේ ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නවා. (නි)
නීතිපති ඉතා ඉක්මනටම උපදෙස් දෙයි. (නි)
මෙම සිද්දිය අගමැතිවරයා චුදිතයකු කර හමාරයි. සිවිල් සමාජය කියා හදුන්වාගන්නා අය මෙම සිද්ධියේ දි ඉතාමත් නිහඩ පිළිවෙතක් අනුගමනය කළේ ඇයි (අ)
ඔවු ඔවු එහෙම නැතුව කොහොමද? (නි)
අපි බලමුකෝ එහෙම වෙයිද කියලා (නි)
බලමු ඒ ගමන කාටද මේ එන්න හදන්නේ කියලා (නි)
නීති උපදෙස් නෙමෙයි අගමැතිතුමා, යන්තම් හරි ආත්ම ගෞරවයක් තියෙනවා නම් ඉල්ලා අස්වෙන්න. ඔබතුමාලා තමයි මේ හොරුන්ට චරිත සහතික දුන්නේ. (නි)
දැන්නම් ඔබතුමාගේ රෙකෝර්ඩ් එක ඉවරයි (නි)
අනේ එයා දැන් මොකුත්ම දන්නෙ නැහැනේ! (නි)