විශ්‍රාමික රණවිරු සුභසාධන වැඩපිළිවෙළ යටතේ රැකියා අපේක්ෂාවෙන් අයදුම්පත් ඉදිරිපත් කළ රැසකට බස්නාහිර පළාත් සභ පාසල් තාක්ෂණ නිලධාරී රැකියා අවස්ථා ලැබෙතියි බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය කියයි.
අයදුම්පත් 4000 පමණ ඉදිරිපත් කර ඇතැයි පවසන අමාත්‍යාංශය රාජ්‍ය හා පෞද්ගලික අංශවල පවතින රිකයා පුරප්පාඩු සඳහා ඔවුන් යොමු කරන බවද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට විශ්‍රාම වැටුප් ලබෙද්දී ද මේ රැකියා දෙන්නේ? එහෙම නම් ඉගනගන්න තරුණ අයට ලොකු අසාධාරණයක්. (අ)