මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ මගුල් ගෙදරකට ගිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
ඔහු පැනගොස් ඇති බවත් ඔහුගේ ගමන් බලපත්‍රය තහනම් කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි බවත් ඊට හේතුව ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවන බවත් ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ දී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අගමැතිටත් ලැජ්ජා නැහැ. එක එක්කෙනාගේ වැරදි වලට හේතු දෙන්නත් වෙලා. මගුල් ගෙදරක ගිහිල්ලලු. මුළු ලංකාවම අන්දලා පාටි දානවද දන්නේ නැහැ? මොන සුදුසු කමකටද එය මහා බැංකු අධිපති වුනේ? ඔය විදියට තමයි සුද්දාටත් ලංකාව ලියල දුන්නේ. (බ)
දුකයි අපේ අගමැතිතුමා ගැන. (නි)
මහා බැංකුවේ සිදුවුණා වංචාව සම්බන්ධයෙන් කතා කරන කොට අපේ අගමැතිතුමා මොකටද මේ තරම් කතා කරන්නේ. හිටපු අධිපතියා යන එන තැන ගැන ඔබතුමා පිළිතුරු දෙන්නේ ඇයි. ඔබතුමා ඇයි මේ හොරෙක් වෙනුවෙන් කතා කරන්නේ. හැබැයි මේ හොරා නම් නිදොස් කරන්න මොහොතකටවත් ඉඩක් දෙන්න නම් හිතන්න එපා. එහෙම වුනොත් ඔබතුමාගේ අත්දෙකත් මොහොතකින් ඩර්ටි වෙන එක නවත්වන්න බැරිවෙයි.(බ)
දීකිරට බළල්ලුත් ශාක්ෂි කිවුවලු (නි)
අගමැති රටේ දෙවෙනි නායකයා කියා හිතාගෙන චණ්ඩි වැඩ කරනකොට ජනතාවට හිතෙන්න පුළුවන් මෙයා රටේ පළමු පුරවැසියාටත් වඩා ලොක්කෙක් කියලා. මේවා විසඳා නොගත්තොත් මුළු රටම ආර්ථික වශයෙන් අඳුරේ. (නි)
ගමන් බලපත්‍රය තහනම් කරන්න බැරි කෙනෙක්ව මහබැංකු අධිපති කළේ ලාංකික උගත්තු නැති නිසාද? ඕක තහනම් කරන්න බැරි නිසාම තමයි විදේශිකයන්ව සැකපිට රිමාන්ඩ් කරන්නේ. (නි)
තවම මෙතුමා පෙනීසිටින්නේ අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන්මනේ (නි)
පැන ගියේ නැහැ. ආයෙත් එන්නෙත් නැහැ. මඟුල් ගෙදර ඉවරවෙලා එහෙ ඉන්න බව නම් සහතිකයි. මහා බැංකුව නෙමෙයි ලෝක බැංකුව කඩල සල්ලි ගෙනිච්චත් උඩින්ම බාරගන්න රටක් සිංගප්පූරුව. (නි)
දෙවෙනි මනමාලයට ඔබතුමත් ගියා නම් හරිනේ (නි)
අතීතයේ ඉඳලම වුණේ ඕකනේ. අදත් වෙන්නේ ඒ ටිකම තමයි. (නි)
අනේ ඉතින් අපි දෙන්නට මොකද මේ වුණේ....? (නි)
මහා හොරෙකුට රටේ ඉහළම තනතුරක් දුන්නා මදිවට ලැජ්ජා නැතුව තවමත් ඔහුව රකින හැටි? (නි)
එහෙ මඟුල්! මෙහෙ අවමඟුල්! (නි)
දැන් මඟුල් කාලා එයා අාපහු එයිද ... (නි)
වෙන්නත් පුළුවන්.(හේ)
ලංකාවේ උගත් පළපුරුදු දක්ෂ මිනිසුන් නැද්ද (අ)
දී කිරට බළල්ලුත් සාක්කිලු (නි)
මොකද ඔයතරම් අමාරු අරයට බනිද්දි .... (නි)
අා ඔය කියන්නේ! පුහුල් හොරා කරෙන් දැනේ (නි)
අපේ රටේ ලොකුම කොල්ලය යහපාලනයනේ බලනකොට (නි)
කට බොරු කිවුවත් දිව බොරු කියන්නෙ නැහැ කියනවනේ (නි)
ඒ කාලේ මහබැංකුවේ අධිපති වෙලා ඉඳිද්දි ඔක්කොම රටේ සල්ලි ටිකට චෙක් එකකුත් ලියාගෙනම මඟුල් ගෙදර ගියා නම්...? ඔය වගේ පුරවැසියෝ නොවෙන කීදෙනෙකුට රටේ ප්‍රධාන තනතුරු දීලා තියෙනවද? (නි)
එයාගේ රැකවලා කවුද කියලා දැන් අපිට තේරෙනවා (නි)
මෙතන විකාර නටලා තව මඟුල් කන්නත් යනවාද? (නි)
අපරාදේ ඒ එක්කම රවුමක් ගහලා එන්න යන්න තිබුනනේ. කවුරුත් මොකුත් කියන්නේ නැහැ. අපි නොදන්නා මඟුල් ගෙවල්? (නි)
ශ්රී ලංකාවේ පුරවැසියෙක් නොවේ නම් මොකටද මහා බැංකු තනතුර දුන්නේ? මේක සම්පුර්ණයෙන් ලංකාවේ ආර්ථික රහස් පිටට යන්න ලබා දීපු අවස්ථාවක්. තවත් ලැජ්ජා නැතුව මඟුල් ගෙදරක ගියා කියලා කියනවා! (නි)
හරි එහෙනම් දැන් ලංකාවට ගෙන්නාගන්නකෝ (නි)
ඇදගෙන නානවා කියන්නේ ඕවට තමා. ඒකෙත් ඉවරයක් නැහැ (නි)
මෙයාලා ඉන්නකම් එයාලට මඟුල් තමයි.. (නි)
අගමැතිතුමාගෙ යාලුවානේ. මේක සම්පූර්ණ නාට්‍යයක් වගේ. අන්තිමේ අපිට බිලියන ගාණකින් ණයකාරයෝ වෙන්නයි වෙන්නෙ... (නි)
එයාට කියලයි එහෙනම් ගිහිල්ලා තියෙන්නේ. (නි)
මහින්ද තමාගේ අැමති මණ්ඩලය සමඟ ජනතා මුදල් මංකොල්ල කෑවා. මෙයාලා තනිවම ජනතා මුදල් මංකොල්ල කනවා. රවවත් ජනතාවටත් අබ සරණයි! (නි)
ශ්‍රි ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි නම් කොහොමද අපේ මහා බැංකුවේ අධිපති කළේ? (නි)
ඇත්තනේ. එතුමාට කියලනේ යන්න ඇත්තේ (නි)
ඒ කියන්නේ ශ්‍රී ලංකා ආර්ථිකයේ හදවත බදු මහා බැංකුවේ අධිපති ලංකාවේ පුරවැසියෙක් නොවෙයිද? අනේ මම දන්නේ නැති නිසා අහන්නේ (නි)
ඔබතුමාට කියලා වෙන්න ඇති යන්න ඇත්තේ. අනේ අපේ රටේ දේශපාලුවෝ හොරුන් ආරක්ෂා කරන හැටි? (නි)
නැවත ලංකාවට ආවහම එහෙනම් අල්ලාගමුකෝ (නි)
මේවා අහද්දී මගේ ඇඟේ මාළු නටනවා (නි)
මම අහන්න කැමතියි රටේ පුරවැසියෙක් නොවෙන කෙනෙකුට මෙවැනි තනතුරු ඇයි දුන්නේ? (නි)
කවුරු බලයට ආවත් අන්තිමේදී ඉතින් ජනතාවටනේ දෙයියන්තිගේ පිටිහයි (අ)
දී කිරට බළල්ලුත් කිවුවලුනේ (නි)
ලංකාවේ පුරවැසියෙකු නොවේ නම් මහා බැංකුවේ සභාපතිකම දුන්නේ කොහොමද? දැන් හත්පොලේම ගාගෙන මදිවාට සුදු හුණු ගානවා. (නි)
මඟුල් ගෙදර ඉවරවෙලා එයි නේද එහෙනම්? අපි එයා එනකල් ඉඳලා අල්ල ගමු. කොහෙන් හිනාවෙන්නද මන්දා. (නි)
ලංකාවේ නොවන කෙනෙකුට මොකටද ඔය වගේ තනතුරක් දුන්නේ. (අ)
ශ්රී ලංකා මහ බැංකුවත්, රටත් අවමඟුල් ගෙයක් කරපු, අවම වශයෙන් ශ්‍රී ලංකාවේ වැසියෙක්වත් නොවන, අර්ජුන් මඟුල් ගෙදර ඉවරවෙලා යළිත් ශ්‍රී ලංකාවේ පස් පාගනවා බලන්න රනිල් මහත්තයා කට ඇරගෙන ඉන්නවා වගෙයි. මහ බැංකුවේ අධිපති ධුරයට පත්කරන්න ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් හිටියෙම නැති නිසාද මෙවැනි කෙනෙක් ඔවැනි තැනකට උස්සලා තිබ්බේ? (නි)
අර්ජුන් මහේන්ද්‍රන් රැකගන්න මේගොල්ලෝ ඕනෑම දෙයක් කරයි වගේ. (නි)
දී කිරට බළල්ලුත් සාක්කි කියනවනේ (නි)
මේ දෙන්නගේ සම්බන්ධය මෙයින්ම පෙනෙනවා. පිටරට කෙනෙක් ගෙන්නාගත්තේ අගමැති මිස මහජනතාව නෙමෙයිනේ (නි)
කොහේ පැනලා ගියත් කර්ම විපාකයෙන් ගැළවිලා යන්න බැහැ (නි)
මෙම දූෂණයට සම්බන්ධ සියලුම දෙනාට මතු අාත්මයකදී හෝ මීට දඬුවම් විඳීමට සිදුවනු ඇත. (නි)
මෙයාලා යහපාලනේට මුවාවෙලා හොඳට හොරකාලා දැන් සුදනා වෙන්න හැදුවට අපි ඇත්ත දන්නවා (නි)
අර්ජුනගේ මාධ්‍ය ප්‍රකාශකද එතුමා දැන්? (නි)
මෙච්චර දෙයක් කරලත් තාමත් යාලුවා ගැන තමයි බලන්නේ. රට ගැන නොබලන මෙහෙම නායකත්වයක් නම් කිසිදාක අපේ රටේ තිබුනේ නැහැ. (නි)
දී කිරට බළල්ලුත් සාක්කි කියලයි අපිට කියන්න වෙන්නේ (නි)
ශ්රී ලාංකිකයෙක් නොවන කෙනෙකුට ඇයි රටේ ආර්ථිකය හසුරවන්න දුන්නේ? දැන් එයාට විරුද්ධව නඩු දාන්නත් බැහැ කියාවි. (නි)