හපුතලේ තොටලාගල දී ගහකට නැඟුණු තරුණයකු  (22) බඹර ප්‍රහාරයකට ලක්වී රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව රෝහල් ආංචි කියයි.

තවත් සිව් දෙනෙක් බඹරුන් ඇනීමෙන් රොහලේ ප්‍රතිකාර ලබති.