පුත්තලම දුම්රිය මාර්ගයේ කටුනායක හා මීගමුව අතර අලුත්වැඩියාවක් නිසා අද රාත්‍රී 9.45 සිට 31 වැනි දා අලුයම 5 දක්වා සීදූව හා මීගමුව අතර දුම්රිය ධාවනය සිදු නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
පුත්තලම දුම්රිය මාර්ගයේ කටුනායක හා මීගමුව අතර අලුත්වැඩියාවක් නිසා අද රාත්‍රී 9.45 සිට 31 වැනි දා අලුයම 5 දක්වා සීදූව හා මීගමුව අතර දුම්රිය ධාවනය සිදු නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම් හොඳ වැඩක් පොඩි අපහසුව දැනුනට මේ කරන සංවර්ධනය නිසා හෙට දවස වඩාත් වේගවත් වෙනවා. අපි දුම්රිය නිතරම භාවිතා කරන නිසා මෙහි වටිනාකම දන්නවා (අ)
අපිට නම් දුම්රිය තිබුනත් එකයි, නැතත් එකයි. දුම්රිය නැත්නම් අපි බස් වල යනවා (නි)
මොනවා කරන්නද ඉතින්, අපහසුව විඳගන්නවා මිසක් (නි)
දුම්රිය මාර්ගයක් වහන්නේ නැතුව ඒ මාර්ගය අලුත්වැඩියා කරන ක්‍රමය ඉගෙනගත් ඉංජිනේරුවරයෙක් තවම ලංකාවේ ඉපදුනේ නැද්ද? (නි)