පාෙලිස් පොතෙන් ගලඋඩ සිට බදුල්ල බලා ධාවනය වු බස් රථයක් ජගුල්ලේ දී මාර්ගයෙන් ඉවතට පැන විසි දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. 28 June 2016
අලිවංගුවේ අලියා සයිකල්කරු මරයි කුමන අලි වංගුවේ වල් අලි ප්‍රහාරයකින් සයිකල්කරුවකු මිය ගිය බව ගැමියෝ කියති. 28 June 2016
Colombo Fashion Week 2017 වසර සඳහා වූ පිහිනුම් ඇඟලුම් පසුගියදා Colombo Fashion Swim Week තුළින් කොළඹ වරාය පරිශ්‍රය තුලදී ඉදිරිපත් කෙරුණි. ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්ද 28 June 2016
මේක පුදුම හිතෙන කතාවක් මේ වීඩියෝව ගැන විස්තර කියන එකෙන් මේකෙ අගය අඩුවෙයි කියලා හිතෙනවා. අපි හැමෝම පටාචාරාගෙ කතාව අහලා තියෙනවා. ඒකෙදි උකුස්සෙක් මිනිස් දරු 28 June 2016
කංගනා සල්මාන් එක්ක තරහා වෙලා බොලිවුඩ් සිනමා චිත්‍රපටයක් සඳහා වැඩිම මුදලක් අය කරන නිළිය වන කංගනා රනවුත් පසුගියදා ප්‍රසිද්ධියේම මාධ්‍යය අමතමින් පවසා ඇත්තේ, ත 28 June 2016
International Miss World තරඟයට පිටත්ව යන හර්ෂි 2012 වසරේදී නිරූපිකාවක ලෙස ක්ෂේත්රයට පැමිණි හර්ෂි එළඹෙන ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකාවේ "මියාම් නගරයට" පිටත්ව යාමට නියමිතව ඇත. ඒ & 28 June 2016
මම ගුවන් සේවිකාවක් නොවුණ කියලා දුකක් නැහැ සිවුවසරකට පෙර නිරූපණ ක්ෂේත්රයට පිවිස මේ වනවිට රංගන ශිල්පිනියක ලෙස නිතර කටයුතු කරන හෂිනි ප්‍රනාන්දු සමගින් අද "සාරවිට" තර 28 June 2016
ලීඩර් කර්තෘ පස්සෙන් පැන්නූ යතුරුපැදි අංක ලියූ පොත අතුරුදන් සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ දින ඔහු භාවිත කළ සටහන් පොත පොලිසිය නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගත 27 June 2016
‘යහපාලන රජයේ සංවර්ධනය කඩාකප්පල් කරන්න හදනවා‘ දිවයිනේ සැම ප්‍රදේශයකම යහපාලන රජය දැවැන්ත සංවර්ධනයක් අරඹා තිබියදි යම් පිරිස් සහ බලවේගයන් විසින් එය කඩාකප්පල් කිරිමට කකුලෙන් ඇ 27 June 2016
කුඩු සමග අයියා මලෝ අත්අඩංගුවට හෙරොයින් මත්කුඩු පානය කරමින් සහ පැකට් කරමින් සිටි බව කියන සහෝදරයින් දෙදෙනකු පානදුර වලපොළ මිහිඳු මාවතේ කුලියට ගත් නිවසක සිටියදී අත 27 June 2016
සරත් ෆොන්සේකා එජාපයට ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා ජූලි 30 වැනි බ්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගන්නට යතියි දේශපාලන 27 June 2016
'දයාබර සඳලි' කියන්නෙ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් නදීශා අලහප්පෙරුම වර්තමාන කලා ක්ෂේත්රය හැඩ කළ දක්ෂතා රැසක් සපිරි රංගන ශිල්පිණියක්. සිරස නාළිකාවේ විකාශය වූ ”දයාබර සඳලි” 27 June 2016
ඌව මහ ඇමැති ජීවිත තුනක් බේරයි තණමල්විල බෝදාගම දී ලොරියක් වෑන් රියක හැපීමෙන් වෑන් රියේ සිටි තිදෙනෙක් තුවාල ලදහ. ඒ අවස්ථාවේ වෙනත් ගමනක් යමින් සිටි ඌව මහ ඇමැති ච 27 June 2016
මූදු ගිලන් රිය 124ක් ගොඩ දමයි උතුරේ දූපත්හි රෝගීන් කඩිනමින් රෝහල් ගතකිරීම සඳහා වන නාවික හමුදා ගිලන් යාත්‍රාව සියවැනි ගමන් වාරය සම්පූර්ණ කළේය. නාවික හමුදාපත 27 June 2016
සයිටම් විරෝධය රාගමිනුත් මාලඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලයට හා පසුගිය 23 වැනි දා වෛද්‍ය සිසුන්ට එල්ල වු ප්‍රහාරයට විරෝධය පාමින් 27 June 2016
එක වැඩේට දෙපැත්තකින් සල්ලි අරන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ රුපියල් ලක්ෂ 62 ක් සිය ගිණුමට බැර කිරිමේ සිද්ධීයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම 27 June 2016
මඩකලපුව ගරාජයක් අළුවෙයි මඩකලපුව කල්මුණ පාරේ ගරාජයක කාරයක් අලුත්වැඩියා කරමින් සිටියදී ගිනි ඇවිලී මුළු ගරාජයම වැනසී ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත. වාහන 27 June 2016
රූපවාහිනියෙන් 'හාවා' වූ දවස ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්රය වෙනුවෙන් එදා මෙදා තුර විවිධ ස්වරූපයන්ගෙන් රංගන ඉදිරිපත් කළ ප්‍රියන්ත සෙනවිරත්න රසික සිත් පි 27 June 2016
සෙයින් මලික් නැවත හිටපු පෙම්වතිය සමග වන් ඩිරෙක්ෂන් කණ්ඩායමේ හිටපු ගායකයෙකු වන සෙයින් මලික් හිටපු පෙම්වතිය වන පෙරී එඩ්වර්ඩ් සමග නැවත මිත්‍ර සබඳතාවක් ආරම්භ කර ඇති බ 27 June 2016
සජින් වාස් රිමාන්ඩ් සජින් වාස් ගුණවර්ධන ජූලි 5 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (27) නියෝග කළේය. සජින් 27 June 2016
බස්නාහිර පළාත් උපාධිධාරීහු විරෝධයේ බස්නාහිර පළාත් ගුරු විභාගය සමත් උපාධිධාරීන් පළාත් ගුරු සේවයට බඳවා ගන්නැයි ඉල්ලමින් ගුරු විභාගය සමත් බස්නාහිර පළාත් උපාධිධාරීන්ග 27 June 2016
රන්වීර් සිං මහත් වෙන්න චොකලට් කනවලු බොලිවුඩ් නළු රන්වීර් සිං මේ දිනවල චොකලට් කෑමට පුරුදුව සිටිනවා. ඒ ආදිත්‍ය චොප්රා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන චිත්‍රපටයක් සඳහා 27 June 2016
කොළඹට කේරළ ගංජා උතුරෙන් ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් රැගෙන ආ බව කියන කේරළ ගංජා කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සැකකරුවන් දෙදෙනකුද සමග යාපනය වලෙයි මුහුදු තීරයේ ද 27 June 2016
උතුරේ පෞද්ගලික බස් රථ සේවකයෝ වැඩ වරති ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අත්තනෝමතිකව වේලාවක් නොමැතිව උතුරු පළාතේ ධාවනය සිදු කිරීමට විරෝධය අද උතුරේ සියලුම පෞද්ගලික බස් රථ 27 June 2016
අම්මලා එක්ක ඉන්නවා තරම් සතුටක් තවත් නෑ රන් මැණිකා කියන්නේ ඉතාම සුන්දර අහිංසක, ආදරණීය චරිතයක්. හැම පිරිමියෙකුගේම නෙත ගැටෙන තරම් සුන්දර රූ සපුවක් ඇයට තිබුණා. ඒත් ඒ 27 June 2016
අල්පේච්ඡ ජීවිතයක් ජපානය අල්පේච්ඡ ජීවිතයක අවැසිතාව හඳුනාගෙන සිටිනවා. එය බොහෝවිට ඔවුන්ගේ සංස්කෘතිය සහ නිතර මුහුණ දෙන්නට සිදුවන භූ කම්පන ලක්ෂණ නිසා 27 June 2016
‘අලුත් මාරයාත් අද හෙට තහනම් ?‘ තහනමට ලක්වූ ග්ලයිපොසේට් නම් වල්නාශකය වෙනුවට මෙරටට ගෙන්වූ ග්ලුෆොසියේට් නම් උග්‍ර විෂ සහිත වල් නාශකය අද හෝ හෙට තහනම් කරනු ඇතැයි ප 27 June 2016
මංගල ගමන පෙට්ටියෙන් යති අනුරාධපුර පුදබිමේ මහබුලන්කුලම වැවේ ඔරු පදිමින් සිටියදී අතුරුදන්වූ තරුණයකුගේ (21) හා තරුණියකගේ (19) සිරුරු අද (27) සොයාගත් බව කිමිඳුම්කර 27 June 2016
පොලිස් පොතෙන් මගීන් හත් දෙනෙකු සමඟ ධාවනය වු ත්‍රීරෝද රථයක් අද (27) අත්අඩංගුවට බදුල්ල පොලිසිය කියයි.ඔහුට එරෙහිව නඩු පවරන බව පොලි 27 June 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026