ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නියෝජනය කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයට එකතුවූ සංවිධායකවරු පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකත්වය ලැබූහ.
එජාප මහ ලේකම් කබීර් හෂීම් විසින් පත්වීම් ලිපි ප්‍රදානය කළ අතර ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා ද මෙම අවස්ථාවට එක්විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුව නැතුව ඒගොල්ල ගත්ත ඡන්ද ප්‍රමාණය අනුව ඒගොල්ලන්ට ඇමතිකම් දුන්නත් කමක් නැත. ඒගොල්ලොත් හම්බකර ගන්න එපැයි. මහේන්ද්‍රන් ලා හම්බකරගෙන ඉවරයිනේ (බ)
ගමනක අවසානය. (බ)
එතකොට ඒ ප්‍රදේශවල මෙච්චර කල් හිටිය පරණ යු එන් පී සංවිධායකයන් ගෙදරද? (බ)
අප්‍රමාන සන්තෝසයි.තමන් විතරක් ගොඩ ගිහින් නවතින්නේ නැතිව තමන්ගේ පස්සෙන් ආව මී හරක් රැලටත් සැලකීම ගැන ඔබතුමාට අපේ උපහාරය. (බ)
කොහොමද යහපලානේ. ජය වේවා. රටට වැඩකරන්න ඉවසිල්ලක් නෑ (බ)
ලංකාවේ සාර්ථක දේශපාලකයෙක් වීමට අවශ්‍ය මහජනමතය නොවේ තමාතුල ස්ථිර ප්‍රතිපත්ති නොමැතිකම සහ හැමදෙයක්ම ඉක්මනින්ම අමතක කිරීමේ හැකියාවයි. (අ)
එජාපයේ අවසානය (බ)
බමුණු ඔබ හරි. මේ වෙල් මාර්ෂල් ජනපති කමට ඉදිරිපත්වූ වෙලාවේ මමත් මෙයාට දරදිය ඇද්ද නිසා , අපේ සංවිධායකත් ඉන්නවද කියල බැලුව..හොද වෙලාවට ඔහු නැහැ. (බ)