ඇතැම් රංගන ශිල්පීන් කැමරාව ඉදිරිපිට විකට රංගනයන්හි යෙදුණත්, සැබෑ ජීවිතයේදී ඔවුන් විහිළුකාරයෝ නොවන බව අපි කවුරුත් දන්නා කාරණයක්.
එය රංගන ශිල්පීන්ට මෙන්ම රංගන ශිල්පිනියන්ටත් අදාළ කාරණයක්.
ඒත් ඇතැම් අවස්ථාවන්වල මේ ශිල්පීන් සැබෑ ජීවිතයේදී කරන කියන දේවල්, චිත්‍රපටිවල ටෙලිනාට්‍යවල එන හාස්‍ය දර්ශනවලට වඩා අපූරුයි කියලා වෙලාවකට හිතෙනවා.
ඔන්න එක්තරා සාදයකදී විකට රංගන ශිල්පිනියක් ඇගේ හිතවතුන්ට අපූරු කතාවක් කිව්වා.
“දැන් බලන්න ඔය SLIM සම්මානය කියලා එකක් අවුරුදු පතා දෙනවනෙ. ඕවා ලැබෙන්නෙ කාටද? සුදුසු අයටද? නැහැනෙ. මම එදා ඉඳන් අද වෙනකම්ම කොච්චර අමාරුවෙන්ද මේ සිරැර SLIM කරගෙන ඉන්නෙ. ඒත් SLIM සම්මානය මට දෙනවා තියා කිසිම අවුරුද්දක මගෙ නම නිර්දේශ වෙලාවත් නැහැ. මම වගේ SLIM ඇඟක් තියෙන කෙනෙකුට මේක දුන්නොත් ඒ සම්මානෙටත් ලොකු ගෞරවයක් ලැබෙයිනෙ. බොරුද මම කියන්නෙ?”
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
SLIM සම්මානය මට නැද්දෝ?