පානදුර පොලිසියේ පැරණි ගොඩනැගිල්ලේ කොන්ක්රීට් තට්ටුවේ කොටසක් රාජකාරි කරමින් සිටි කොස්තාපල්ගේ හිස මතට කඩා වැටී බරපතල තුවාල ලබා රෝහල්ගතකල බව පොලිසිය කියයි.
පාවිච්චියට නොගත යුතුයැයි නිර්දේශ කළ ගොඩනැගිල්ලක උතුරු පානදුර කෙසෙල්වත්ත පොලීසියේ තවත් නිලධරයෝ රැසක් සිටිති.
කඩාවැටීමට ආසන්න මෙම ගොඩනැගිල්ලේ ඡායාරූපයක් ගැනීමට යෑම පවා ඉහල පොලිස් නිලධාරියෙකුගේ අනින් තහනම් කර ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ දැන් අර නිතිය නවන උන්දැ? මේවා එයාට පේන්නේ නැත්ද? (බ)
දැනදැන අනතුරේ බව දන්නවනම් ඔතන සේවය කරන සැමට දෙයියන්ගේම පිහිටයි. (බ)
ඇත්ත නේන්නම් පොටෝ එක ගහනකොට ෆ්ලෑෂරේ එලියට කැමරාමන්ගේ ඔලුවටත් කෑල්ලක් වැටුනොත් කව්ද වග කියන්නේ ? (බ)