මීගමුව පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරු දෙදෙනෙකු ගමන් කල යතුරුපැදිය පිටිපනදී කාරයක හැපී සිදු වු අනතුරෙන් ඔවුන් දෙදෙනාම මියගිය බව රෝහල් සහ පොලිස් ආරංචි කියයි.
මීගමුව පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරු දෙදෙනෙකු ගමන් කල යතුරුපැදිය පිටිපනදී කාරයක හැපී සිදු වු අනතුරෙන් ඔවුන් දෙදෙනාම මියගිය බව රෝහල් සහ පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුදායක පුවතක් (නි)
පොලිස් කොමිසම දැම්මත් හරි පොලිසියට නරක කාලයක් උදාවෙලා වගේ. පොලිසියේ වහළය හිසට කඩාගෙන වැටෙනවා. නැත්නම් මහමගදී ගහලා පැනලා යනවා. ආණ්ඩුවත් පොලිසියටම දොස් පවරනවා. (නි)
හරිම අවාසනාවන්ත සිදුවීමක් (නි)