රොන් හෝර්වර්ඩ් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ Inferno චිත්‍රපටය පසුගිය 08 වැනිදා එළිදැක්විය. මේ වනවිටත් ආදායම් වාර්තා අතරට පත්වෙමින් පවතින මෙම චිත්‍රපටය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත. අභිරහස් සහ ත්‍රාස්‍ය කැටිව නිර්මාණය වූ මෙම චිත්‍රපටය මේ වනවිට මෙරට ඊඒපී මණ්ඩලයේ සිනමාහල් වල තිරගත වෙමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd