හපුතලේ මිරිය බැද්ද නායගොස් දෙවසරක් පිරෙන අද එහි අවධානම් කලාපයේ සිටි පව්ල් අසූතුනක් දීපාවලි සැමරීම වෙනුවට ගෙවල් ඉල්ලා උද්ඝොෂණය කලහ.
අවධානම් කලාප ලෙස ඔවුන් සිටි කලාප නම් කලත් ඔවුන් සිටි ලැයින් කාමර නාය යෑමෙන් කැඩී ගියේ නැත
නාය යෑමෙන් ගෙවල් කැඩී ගිය අයට රජය පසුගියදා නව නිවාස ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තකින්ම.මේ අය අපේ රටේ පුරවැසියෝ නේද.? ගිය ආණ්ඩුවේ මාස 3 යි මේ ආණ්ඩුවේ මාස 21.ආණ්ඩු දෙකෙන්ම පිළිසරණක් නැතිකොට ඔවුන්ගේ දුක කාට කියන්නද..?(අ)
තුවාලය ඇති මිනිහයි එ්කෙ වේදනාව දන්නේ (නි)
ඇත්ත. රජයක් වුණාම මේ සෑම පැත්තක්ම බැලිය යුතුයි (නි)
මිනිස්සු ආගමික දිනයක් මේ විදියට යොදාගැනීම වැරදියි. මෙයාලට ගෙවල් හදන්න එක දවසින් ආණ්ඩුවට බැහැ. ගෙවල් කැඩිච්ච අයට ගෙවල් හදලා දුන්නනේ (නි)