බොලිවුඩයේ ‘බාබි ඩෝල්’ ලෙස හඳුන්වන සනී ලියොන්ගේ නවතම චිත්‍රපටය තවත් නොබෝ දිනකින් බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය. රජිව් චෞද්‍රිගේ නිෂ්පාදන කොට අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ ‘භිමාන් ලව්’ ලෙසය.
සරාගී දර්ශන බොහොමයක් අඩංගු වී ඇති මෙම චිත්‍රපටය මේ වනවිට තහනම් කොට ඇති අතර, චිත්‍රපටය පසුගිය ඔක්තෝබර් 14 වැනිදා ප්‍රදර්ශන කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටයේ බොහෝ දර්ශන ප්‍රමාණයක් නැවත රූපගත කොට සංස්කරණය කිරීම හේතුවෙන් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට මේ වනවිට අවසර ලබා දී තිබෙනවා.
මෙම චිත්‍රපටයේ සනී ලියොන් සමගින් ඇගේ සැමියා වූ ඩැනියෙල් වෙබර් මෙන්ම රජිනේෂ් ඩුග්ගාල් ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි. ‘හීමාන් ලව්’ චිත්‍රපටය තිරගත වු පසුව සනී නැවතත් සිනමා ප්‍රේක්ෂයන් හමුවන්නේ සුනිල් සුබ්‍රමනියම්ගේ ‘පද්දු’ චිත්‍රපටයෙනි. මෙහි සනී ‘අයිටම්’ ගීතයකින් රංගනයෙන් දායකවනවා.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සනීයයි, සැමියයි එකම චිත්‍රපටයක