පොලිසියකින් මෙන් හඟවමින් වටරැක සහ මීපේ ප්‍රදේශවල ගෙවල් සෝදිසි කරන මුවාවෙන් කප්පම් කෑ බව කියන හමුදා සෙබලෙක් හා ත්‍රී රෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය කියයි.
මොවුන් ගෙවල් වලට ගොස් මිනිසුනට අත් මාංචු දමා කප්පම් කෑ බවත් මෙම කන්ඩායමට බොරැල්ල වනාත මුල්ලේ තවත් සිව්දෙනෙකු සම්බන්ධ බවත් පොලිසිය ඔවුන් පසුපස යද්දී තිදෙනෙකු පැනගිය බවත් පොලිසිය කියයි
අත් මාංචු කුට්ටමක් රුපියල් තිස්තුන්දාහක මුදලක් සහ රුපියල් පන්දාහක හොර නෝට්ට්වක් සෙබලා ලඟ තිබී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ රටේ ත්‍රීවීලර් කරුවෙක් සම්බන්ධ නැති අපරාධයක් නැතිම වගේ (අ)