තමිල්නාඩුවේ මහත්මා ගාන්ධි අනුස්මරණ වෛද්‍ය විද්‍යාලය ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලට ශ්‍රී ලංකාවේ අන්ධ භාවය පිටුදැකීමට ගන්නා උත්සාහය වෙනුවෙන් සම්මානයක් පිරි නැමීය.
ගාන්ධි අනුස්මරණ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය ගෝවින්ද අප්පා වෙන්කටරාමන් පද්ම විභූෂණ අනුස්මරණ සම්මානය ඔහුට පසුගියදා පිරිනැමිණි.
ඉන්දියාවේ වෛද්‍ය පීඨාධීපතිවරු, ජ්‍යෙෂ්ඨ අක්ෂි ශල්‍ය වෛද්‍යවරු ද මදුරාසියේ විනිසුරුවරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඉන්දියාවේ ප්‍රජා අක්ෂී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය දොස්තර මහීපාලගේ සේවය අගය කරමින් කථා කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් ! ඔබ ගැන ආඩම්බරයි (බ)
ලංකාව අන්ධවෙලා තියෙන හැටියට කාටවත් ගොඩදාන්න බැරිවෙයි (බ)
ඔබට සුබ පැතුම්. (බ)