IMG-LOGO

මට ශිවන්‍යයගෙ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා

2016-10-30-ent-156

2016-10-30-ent-154ගායනය, රංගනය මෙන්ම හඬ කැවීමේ ශිල්පයටද දස්කම් දක්වන මේ රුවැත්තිය තමයි පූර්ණිමා විදේශිකා. මේ දිනවල ඔබ ඉතා ආසාවෙන් නරඹන ‘ප්‍රේම දඩයම ටෙලි නාට්‍යයේ ‘ශිවන්‍යාගේ චරිතයට හඬ කවන්නෙත් පූර්ණිමා. ලංකාවේ පළමු සහ එකම සෙවණැළි නාට්‍ය (Shadow Drama) කණ්ඩායම වන  Vitelize හි සාමාජිකාවක්ද වන ඇය ඇරෝබික්ස් සහ ජිම්නාස්ටික් පුහුණුකාරියක් ලෙසත් කටයුතු කරනවා. සම්භාව්‍ය වේදිකා නාට්‍ය කීපයකින්ද, රිදී තිරයේ නිර්මාණ කීපයකින්ද ඉදිරියේදී ඇගේ රංගන කුසලතා ඔබට දැකගන්නට හැකි වේවි. මේ සියල්ල අතරේ මෝස්‌තර නිරෑපණයේත්  යෙදෙන පූර්ණිමා වඩාත් කැමති බවත් ඇය සඳහන් කරයි.

20 වැනි වියේ පසුවන ඇය උසස් පෙළ අවසන් වී විශ්ව විද්‍යාල යෑමේ බලාපොරොත්තුවෙන්ද සිටියි. අහඹු ලෙස හඬ කැවීමේ ශිල්පිනියක් වන ඇය හඬපරීක්ෂණයකින් මෙම චරිතය සඳහා තේරී පත්ව ඇත. නව කටහඬක් සඳහා අවස්ථාව ලැබුණු ඇය නිරූපණට සහජ හැකියාවක් දක්වයි. ඇයගේ ඉදිරි කටයුතු පිළිබඳව ඇය මෙසේ සඳහන් කලේය.

“මම මේ ක්ෂේත්‍රයට අලුත්. ඒ නිසා මගේ තියෙන වැරදි අඩුපාඩු හදාගන්න ගෙන මම මේ ගමන යනවා. මට ශිවන්‍යයගෙ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කටහඬට කැමති අයත් ඉන්නවා. විශේෂයෙන්ම මතක් කළ යුතුයි දීපාල් අයියව. එයා තමයි හඬකැවීම් අධ්‍යක්ෂක. ඔහු තමයි මට උදව් කරන්නෙ.”

 

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක

 

2016-10-30-ent-157
2016-10-30-ent-155
2016-10-30-ent-153
2016-10-30-ent-152
2016-10-30-ent-151



අදහස් (0)

මට ශිවන්‍යයගෙ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 260 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 440 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 785 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site