මීගමුව දළුපොත එළිමහන් සිර කඳවුරෙන් සිරකරුවන් හයදෙනෙකු පළාගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි කියයි. සොරකම් මත්කුඩු සහ ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් මොවුන්ට පවරා තිබූ සිර දඬුවම් ලබන පෙබරවාරි මස අවසන් වීමට තිබිණි.