දක්ෂින අධිවේගී මාර්ගයේ වැලිපැන්න දොඩම්දූව අතර කාරයක් ගිනි ගන්නා බවත් ගිනි නිවන රථ එහි යැවූ බවත් අධිවේගී මාර්ගයේ පොලිසිය කියයි.මෙම කාරය කොළඹ දෙසට එමින් සිටියදී ගිනිගෙන ඇත.
දක්ෂින අධිවේගී මාර්ගයේ වැලිපැන්න දොඩම්දූව අතර කාරයක් ගිනි ගන්නා බවත් ගිනි නිවන රථ එහි යැවූ බවත් අධිවේගී මාර්ගයේ පොලිසිය කියයි.මෙම කාරය කොළඹ දෙසට එමින් සිටියදී ගිනිගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වික්‍රම හැදුවට විතරක් වැඩක් නැහැ නියම ප්‍රමිතියක් නැතිනම්. ඔබේ ඔය රජුගේ කාලයේ තමයි ප්‍රමිතියක් නැති වාහන ගෙන්වීම සිදු වුනෙත්. (බ)
පරණ රජතුමා මෙහෙමවත් පාරවල් හදලා ගමනට පහසුවක් හදල දුන්නා. කී දාහක්, ප්‍රමිතිය තිබ්බත් නැතත් මේ පාරවල් වලින් දැන් ප්‍රයෝජන ගන්නවද?පරණ වාහනයක් ඔරොත්තු නොදෙන වේගෙන් ගිහින් ගින් ගත්තාට පාර පලි නැහැ? (බ)
මේක අපේ අදිවේගේ සුලබ සිදුවීමක් (හේ)
සාමාන්‍ය පාරකදී ගිනිගත්තා නම් පාරේ යන මිනිස්සුයි පාර දෙපැත්තේ ගෙවල් වල ඉන්න මිනිස්සුයි එකතුවෙලා ගින්න නිවනවා. අධිවේගේ යනකොට මොනවාහරි දෙයක් වුණොත් ඉතින් කාගෙන් කියලා උදව්වක් ඉල්ලාගන්නද. වාහනේ හොඳම තත්වයේ නැත්නම් අධිවේගේ යන්න හොඳ නැහැ, සාමාන්‍ය පාරේ තමයි යන්න ඕනෑ. හදිසියේවත් වාහනේ ඇතුළේ ඉන්න අයට එළියට එන්න බැරි වුණොත් ඒ ජීවිතත් අනතුරේ තමයි. (නි)
ශක්ති! ඔබට ස්තුතියි. වික්‍රම! හිටපු ඒ වගේම පැරදුන ලොක්කට ඔය කතා කියන්න වීරවංශ ලා ඉන්නවා. ඒ ජාතියෙන් එක්කෙනෙක් හිටියාම ඇති මුළු රටටම. (බ)
එක පවුලක් මඟ නැඟුම කියලා එකක් අටවාගෙන කෝටි ගණන් විදේශ ණය ආධාර සාක්කුවේ දමා ගත්තා මිස ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව මේ අධිවේගී මාර්ග සාදා තිබේදැයි සොයා බැලුවේ නැහැ. ඔය ගම්වැසියෝ කියන්නේ ඉංජිනේරු දැනුම නැති වුණාට වර්ෂාව පවතිනවිට මාර්ගයේ ජලය රැඳී තිබීම නිසා අනතුරු රැසක් සිදුවූ බව. විදේශික යුවල හිතන්න ඇති ස්විස්ටර්ලන්තයේ වගේම ප්‍රමිතියකින් මේක හදලා තියෙන්න ඇති කියලා. (නි)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය, මෙතනට කොහොමද ඔහේ පාරේ තත්ත්වේ සම්බන්ධ කරගන්නේ? ඔහෙලා වගේ අයට මොනවාහරි කියන්නවත් මේවා මෙහෙම හරි හැදුව එක ඇති! (නි)