ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් අතරේ කොහොමත් පොඩි ආරෝවක් තියෙන විත්තිය ප්‍රසිද්ධ කාරණයක්නෙ. මේ නිසා මේ දෙන්නගේ ස්මාට්ෆෝන් සේවා සහායකයන් වන ගූග්ල් ඇසිස්ටන්ට් සහ සිරී ගැන විශ්ලේෂණයක් කරන්නේ ලොව තාක්ෂණික යූටියුබ් වීඩියෝ නිපදවන්නන් අතර ප්‍රමුඛයෙකු වන මාකස් බ්‍රවුන්ලී විසිනුයි. බලලම ඉන්න. ඔහු සාක්ෂි ඇතුවයි කතා කරන්නෙ.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd