නළුවන් දෙදෙනෙක්ගේ අමනාපය බොලිවුඩයේ ජනප්‍රිය නළුවන් දෙදෙනෙක් තුළ ආරවුලක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. ඒ, වින් ඩීසල් සහ ඩ්වෙන් ජෝන්සන් 26 September 2016
'චාන්දනී සහ ජැකලීන්' ගායන ක්ෂේත්රයට පැමිණ ඇය ගෙවූ කාලය තිස්වසරකට සමීපය. ඒ ගෙවී ගිය කාලයේදී ‘‘සිංහල’‘ ගීත ගොන්නක් ගායනා නොකළත් චාන්දනී හෙට 26 September 2016
නිරූපිකාවක් කියන්නෙ ඩමීයක් වගේ හැම ඇඳුමක්ම අඳින්න පුළුවන් වෙන්න ඕන නිරූපිකාවක ලෙස ක්ෂේත්රය පිවිස චිත්‍රපටයක් සඳහාද දායක වී තමන්ගේ ගමන පිළිබඳව දැඩි අවබෝධයකින් සිටින ඇය දිලිනි අත්තනායක වේ. ඇගේ 26 September 2016
අපෙන් පක්ෂයක් නෑ නව පක්ෂය ජනතාවගෙන් ලබන අටවැනිදා පැවැත්වෙන රැස්වීම ජනතාවගේ පොදු වේදිකාවක් වන බවත් තමා අලුත් පක්ෂයක් පිහිටවන්නේ නැතත් ජනතාව අලුත් පක්ෂයක් පිහිටුවන 25 September 2016
මහා ගිනි දෙකක් නිවන්න වතුර නෑ ඇල්ල වනජීවී රක්ෂිතයේ සංචාරක බංගලාවක් අසලද බෙරගල රක්ෂිතයේ ජල මූලාශ්‍රයක් අසලද හටගත් මහා ගිනි දෙකක් නිවීමට වතුර නැතැයි ආපදා කළමණා 25 September 2016
මරුවා වැලි ලොරියෙන් එයි. පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුවෙකු පාපැදියෙන් යන අතරතුරදී වැලි ලොරියකට යට වී අද (25)සවස මියගිය බව පොලිසිය කියයි. 25 September 2016
ඉතාලි ගිය පිරිසක් ලංකාවේ නමත් කයි. ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති ඉතාලියේ වෙනෝරා නගරයේ කොටුකළ පවුර අසල සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණි ශ්‍රී ලංකිකයින් පිරිසක් හිස් ක 25 September 2016
වයිඩ් පන්දුව සුසානයට පාර කපයි. වැලිපැන්නේ ළමුන් දෙපිරිසක් අතර අද (25) පැවති ක්‍රිකට් තරඟයකදී යැවූ නිපන්ඳුවක් පිළිඹඳව අතර ඇති වු ආරව්ලකදී විකට් පොල්ලෙන පහර කෑ බව ක 25 September 2016
තමිල්නාඩු 76 දෙනෙක් උතුරට එති වසර ගණනක් තිස්සේ දකුණු ඉන්දියාවේ සරණාගත කඳවුරුවල පදිංචිව සිටි තවත් ශ්‍රී ලාංකික සරණාගතයින් 76 දෙනෙකු ලබන බ්‍රහස්පතින්දා (29) දිව 25 September 2016
'උතුරේ කඳවුරු එකක්වත් ගලවන්නේ නැහැ' උතුරේ මහ ඇමැති යාපනයේ හර්තාල් පවත්වමින් හමුදා කඳවුරු ඉවත් කරන ලෙස කළ ඉල්ලිමට රජය කිසිසේත්ම එකඟ නොවන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් 25 September 2016
දොස්තරලා මහ රෑ කළුවරේ දරුවන්ගේ පාසල් ප්රශ්නය මත අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසමි මහතා හමුවීමට රජයේ වෛද්‍ය සංගමය බත්තරමුල්ල ඉසුරුපායට ගියත් වැඩේ 25 September 2016
උඩවළව අනතුරෙන් තරුණයෙක් මරුට උඩවළව හන්දියේ ත්‍රිරෝද රථයක වෑන් රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ සිටි තරුණයෙක් (24) ජිවිතක්ෂයට පත්ව රියදුරු බරපතල තුවාල ලබා ඇතැ 25 September 2016
“අපි අලුත් පක්ෂයක් හදනවා“ “දිනය කියන්නේ නැහැ“ “නව දේශපාලන පක්ෂයක් අවශ්‍ය බව ජනතාව කියනවා.ඒ අනුව නව දේශපාලන පක්ෂයක් බිහිකරනවා.සමහරු අහනව කවදද ඒක කරන්නේ කියල.ඒ දිනය කාටවත් කියන 25 September 2016
මහල් රථගාලේ වැඩට ගිහින් පෙට්ටියෙන් ගෙදර එයි කොල්ලුපිටියේ මහල් 14ක රථගාලක වැඩබිමේ යකඩ කම්බියක් හිසට වැටී එහි සේවකයෙකු වු ගෝනාපොල පදිංචි පියදාස සුරවීර (70) මහතා මිය ගිය බව පොලිසිය 25 September 2016
'දෙයියෝ දනී මං නොදනී' කරළියේ වරුවක්... අඩු නැතුව දවස පුරාම බෙදන අව් රශ්මියට ගත වගේම හිතත් පිච්චෙන්නේ තරගයට වගේ. දැන් ඒ විරාජමානව අහස් තලේ බලය පතුරවපු හිරු රාජයා කෙමෙන් 25 September 2016
එට්කා ගැනත් කතා කරයි ඉන්දීය වාණිජ හා කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සමග ඉන්දීය ව්‍යවසාකයින් පිරිසක් අද (26) දිවයිනට පැමිණී 25 September 2016
මූදු වෙරළෙ PRE – SHOOT කැමතිද? ආදරය විවාහයෙන් කෙළවර වෙනවා දකින්න කවුරැත් කැමතියිනෙ. එත් එහෙම වාසනාවක් හිමිවෙන්නෙ නෑනෙ හැමෝටම. කොහොම වුණත් කවුරැත් ආදර සම්බන්ධතා 25 September 2016
මිලා කුනිස්ගේ දරුවන් කලාවට නැහැලු මිලා කුනිස්ගේ සහ ඇස්ටන්කචරගේ පුංචි දියණිය දෙවැනි වසරට පා තබන්නේ ලබන ඔක්තෝබර් මාසයේ බව සඳහන් වෙයි. කෙසේ නමුත් තමන්ගේ දරුවන් කලා 25 September 2016
සංචාරක පොතේ කොළඹ හතරට එතේ විදෙස් සංචාරකයින් වෙනුවෙන් වේගයෙන්ම වර්ධනය වන ලොව සිව් වැනි නගරය බවට මෙරට කොළඹ නගරය පත්ව ඇති බව 2016 මාස්ටර් කාඩ් ගෝලීය ගමනාන්ත නගර ද 25 September 2016
ෆුට්බෝල් ඉතිහාසයේ හොඳම ගෝලයක් මේ ෆුට්බෝල් ඉතිහාසයේ ඉතා දක්ෂ ලෙස පාලනයක් සහිතව එල්ලකර ලබාගත් හොඳම ගෝලයක් සේ සැලකෙනවා. ගෝලය වාර්තා කරන්නේ ස්වීඩනය වෙනුවෙන් ස්ලාටන 25 September 2016
ළමා මෙහෙකාර සේවයට වැට බඳින්න ‘ලණු’ නෑ දකුණු පළාතේ මෙහෙකාර සේවයේ යොදා ගන්නා බාල වයස්කාර දරුවන් පිළිබඳ නිසි දත්ත නොමැති වීම බරපතල ගැටළුවක් වී ඇතැයි දකුණු පළාත් නියෝජ්‍ය 25 September 2016
ගායක රණවකගේ ගේ බිඳලා : සපත්තු දෙකක් අරන් ගායක චාමර රණවකගේ වැලිපැන්නේ නිවසට ඇතුළු වු සොරෙකු රුපියල් ලක්ෂ හතරක් වටිනා රන් රිදී සමග ඔහුගේ සපත්තු දෙකක්ද සොරාගෙන ඇතැයි වැල 25 September 2016
ගණ දෙවි නුවණින් හොරා බේරෙයි මිනිරන් ඇද්දැයි මිගහතැන්නේ කදු වැටියක මුලික පරික්ෂණ කරන පෞද්ගලික කණ්ඩායමක තඹ කම්බි තොගයක් සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.කම්බි සොර 25 September 2016
දාදු පිටිය වටලයි : කතකුත් අල්ලයි හොරණ කුඹුකේ දාදු කැට ගැසීමේ සූදු පිටියක් වටලා කාන්තාවක ඇතුළු 18 දෙනෙකු සමග රුපියල් ලක්ෂ තුන හමාරක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 25 September 2016
පරසතුමල් 50 ඇවිත්... සිංහල සිනමාවට මෙතෙක් පහළ වූ විශිෂ්ටතම රංගන ශිල්පියකු හා සිනමාවේදියකු වූ ගාමිණී ෆොන්සේකා අපෙන් සමුගෙන එළඹෙන 30 වැනි දිනට වසර 12ක් 25 September 2016
පොලිස් පොතෙන් මින්නේරියේ මවක වැසිකිලියට ගොස් සිටියදී අවුරුදු හතරක පමණ දැරියක වතුර බදුනක වැටි මියගොස් ඇති බව පොලිසිය කියයි 25 September 2016
මහින්දානන්දගේ පුතත් බීලා සුක්කානම අතට අරන් හිටපු ක්‍රිඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත් කණිෂ්ක බීමත්ව රිය පැදවීයැයි සැකපිට කිරුළපන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පොලි 25 September 2016
උතුරේ වීදිසටන දකුණට එරෙහිව නොවේලු උතුරු පළාතේ සිංහල ජනාවාස අලුතින් බිහි කිරීමට විරුද්ධව හා බන්ධනාගාරයන්හි රඳවා සිටින දෙමළ සිරකරුවන් නිදහස් කර 25 September 2016
ලොකු රටවල් ආඬි හත්දෙනා වගේලු දිගු කාලීන ගැටුම් වලට මුහුණ දී සාමය තහවුරු කිරීමට උත්සාහ කරන රටවල් සඳහා බලවත් රටවල මූල්‍ය දායකත්වය ඉහළ නැංවිය යුතු බව විදේශ අමාත්&z 25 September 2016
‘ලුණුත් ගිනි ගණන් : කරවල වේලන්න බෑ‘‘ තහනම් පන්න ක්‍රම නිසා අපේ සුළු ධීවරයන් දැන් හොදටම අසරණ වී ඇතැයිද මුහුදු වෙරළ සම්පූර්ණයෙන්ම සංචාරකයන්ට වෙන්කර තිබීමෙන් මා දැළක 25 September 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026