සිදු ටෙලි නාට්‍යය ගැනනම් අපි මීට පෙර ඕනතරම් සුවිශේෂී දේවල් ඔයාලට කියලා තියෙනවා. හැබැයි අද කියන්න යන්නේ ඒ සිදු නාට්‍යය ගැනනම් නෙවෙයි. මේ නාට්‍යයේ රඟපාන “සිදු “ ගේ චරිතයට පන පොවන නෙත්ම අකාෂ්මිතගේ ළඟම ඥාතියෙක් කියලා තමයි ආරංචි වෙන්නේ. මේ තරුණියගේ නම නතාෂා. හොඳට ගීත ගායනා කරන්න පුළුවන් කියලත් මේ වීඩියෝව බලන ඔයාලටත් තේරෙයි. හැබැයි ඔන්න ලංකාවේ නම් නෙවෙයි මෙයා ඉන්නේ. මේ වන විට මැලේසියාවේ තමයි රැකියා කටයුතු කරන්නේ.
මෙයා රැකියාව කරන අතරවාරයේ තමයි සංගීත කටයුතු වල නිරතවෙලා ඉන්නේ. ඔන්න කොහොම හරි ඇයගේ අලුත්ම වීඩියෝවක් මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා.
එම වීඩියෝව ඇතුළු ඇය විසින් ගායනා කරන ලද වීඩියෝ පහතින් බලන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd