ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර වන තුන්වැනි ඒකාබද්ධ කමිටු සැසිය අඟහරුවාදා (08) සහ බදාදා (09) මාලදිවයිනේදී පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
දෙරටේ විදේශ කටයුතු අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ ආචාර්ය මොහොමඞ් අසීම් මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මෙම ඒකාබද්ධ කමිටුව රැස්වෙන බව එම අමාත්‍යාංශය කියා සිටී.
මෙරට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මාලදිවයින ජනාධිපති අබ්දුල්ලා යමීව් අබ්දුල් ගයුම් මහතා අතර සාකාච්ඡාවක් පැවැත්වීමට නියමිත බව විදේශ අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd