සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට තව දින කිහිපයක් ගත වනු ඇතැයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා කියයි.
සහල් උපරිම මිල සම්බන්ධව පාරිභෝගික සභාව හෙට (08) රැස්වී තීන්දුවක් ගත් පසුව එහි නිර්දේශ මත ගැසට් නිවේදනය නිකුත් කරන බව ද සබාපතිවරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd