‘බොරු රා එපා‘ : මන්නාරම ගෑනු වීදි බසිති කෘත්‍රිම රා බීමෙන් මන්නාරමේ බොහෝ පිරිසකට ලෙඩ රෝග මෙන්ම පවුල් ජීවිතයට බලපෑම් රැසක් එල්ල වී ඇති හෙයින් බෝතල් රා තහනම් කරන ලෙස ඉල්ලා 26 September 2016
“උතුරු මහ ඇමති ජාතිවාදය අවුස්සනවා“ උතුරු මහ ඇමති සී.වී. විග්නේශ්වරන්ගේ ප්‍රධානත්වයෙන් යාපනයේ පැවති “එළුග තමිල්“ විරෝධතාවය දැඩි ලෙස හෙළා දකිමින් ඊට විරෝධය පළකර ව 26 September 2016
බඩගිනි අලි ගමට පනිති නියඟයත් සමග සෝමාවති රක්ෂිතයේ වල් අලින් කෑම සොයා වීරපුර, ගල්කැටිදමන, සුංගාවිල, සෝමපුර, පුලස්තිගම, සාමපුර සහ සංඝබෝධිගමට පැන දින දෙකක් 26 September 2016
ඉන්දීයා රාජ්‍ය ඇමැතිනී එයි ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය වානිජ හා කර්මාන්ත පිළිබඳ රාජ්‍ය ඇමැතීනි නිර්මලා සීතාරාමන් මහත්මිය ඇතුළු ඉන්දීය ව්&zwj 26 September 2016
බොරළු හොරුන් අල්ලන්න තවත් පොලිසියක් බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් හොරෙන් වැලි ගොඩදැමීම්, කළුගල් කැඞීම් හා බොරළු කැපීම් ආදිය වැටලීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හ 26 September 2016
බොන වතුර ටිකටත් හෙනහුරා මීගහකිවුල , අරාව පාර , ඉමකඳුර ඇතුළු ගම්මාන රැසක ජනතාවට පානීය ජලය සැපයෙන ජල උල්පත් රැසක් පිහිටි මීගහකිවුල මිරිස්හේන රක්ෂිතයට අද (26) දහ 26 September 2016
පැරිස් මිතුරෝ බොන්න වතුර දෙති දරු දැරියන් 850 දෙනෙකු පමණ උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන කුරුණෑගල මහව ගජනැග්ගම මහා විදුහලට වතුර පෙරන යන්ත්‍රයක් සවිකරදී බීමට පිර 26 September 2016
බාහිර උපාධි සිසුහු ඉදිරිය ගැන සිතති බාහිර උපාධි අධ්‍යාපන සංසදයේ ජාතික මහ සමුළුව ලබන ඉරිදා (2) කොළඹදී පැවැත්වෙන බව එහි කැඳවුම්කරු ආර්.එම්.සී.කේ.රත්නායක පැවසීය. කැලණිය 26 September 2016
‘කාශ්මීර ප්‍රහාරය ජනපතිටත් බලපායි‘ ජනපතිවරණ ජයග්රහණයෙන් පසුව පළමු වතාවට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට පැමිණි ජනපති මෛතී‍්‍රපාල සිරිසේන, ශී‍්‍ර ලංකා ජනතාව තම නාය 26 September 2016
‘මුදල් ඇමැති පාලනය කළ යුතුයි‘ ‘මුදල් ඇමැති පාලනය නොකර රටේ ආර්ථිකය පාලනය කරන්නට බැහැ‘ යි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා අද (26) ඇන්.ඇම් 26 September 2016
වේගයෙන් දිවීමට, හිමේ යාමට හපන් රොබෝලා මේක බොස්ටන් ඩයිනමික්ස්ලාගේ වැඩක්. මේ ඔවුන් හඳුන්වලා දෙන නව රොබෝලා කිහිප දෙනෙක්. මොවුන් බර කර ගසාගෙන අපහසු මාවත්වල ගමන් කරවීමට යොදා 26 September 2016
'රාස්' ආදායම් අතින් ඉදිරියෙන් ඉම්රාන් හශිම් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ %Raaz Reboot^ චිත්‍රපටය දින දෙකක් ඇතුළත් ඉන්දියානු කෝටි 11.79ක ආදායමක් ඉපැයූ බව ඉන්දීය වෙබ් අඩ 26 September 2016
චන්ද්‍රිකායි සුනේත්‍රායි මව්පියන් සමරති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ , හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩි බණ්ඩාරනායක මහතාගේ 57 වැනි ගුණ සැමරුම් උළෙල නිට්ට 26 September 2016
‘විසිරැවූ පුංචි සභා මාරුවීම් හිතුමතේට බෑ‘ බස්නාහිර පළාතේ විසුරුවා හළ පළාත් පාලන ආයතන ලේකම්වරුන්ගෙන් හෝ කොමසාරිස්වරුන්ගෙන් යම් චෝදනාවක් ඇති නිලධාරියකු හැර වෙනත් කිසිම නිල 26 September 2016
උදයංග වීරතුංගට ඉන්ටපොල් වරෙන්තු ඉල්ලයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක යානා මිලට ගැනීමේ ගනුදෙනුවේ දී රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සෘජුවම 26 September 2016
කේරළෙන් තව ගංජා තොගයක් ඇවිත් කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කොට තිබූ කේරළ ගංජා කිලෝ 82 ප්‍රමාණයක් කිලිනොච්චිය පලෙයි මරදන්කේණි මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් 26 September 2016
මව් සෙනෙහසට අඬන සිඳුගේ සිතිවිලි සිඳු එංගලන්තයේ උපන් දරුවෙකි. ඔහු කිසියම් කාරණයක් උදෙසා ලංකාවට පැමිණි මොහොතක පැහැර ගැනීමකට ලක්වූයේය. ඉනික්බිති ඔහුව පැහැරගත් ප 26 September 2016
නියඟය තවත් නරක අතට කමතේ චාරිත්‍ර වාරිත්‍ර වලට මුල්තැන දෙමින් මාදුරුඔය මහවැලි ‘බි‘ කලාපයේ කිරි ඉතිරවීමේ මංගල්‍ය 26 වැනි දා උදැසන අරලගංවිල බෝගස්ව 26 September 2016
ලසන්තගේ සිරුර ගොඩ ගනී සන්ඩේ ලීඩර් පත්තරයේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර වසර පහමාරකට පසු අඟහරුවාදා (27) ගොඩ ගැනීමට යයි. උසාවි නියෝගයක් අනුව 26 September 2016
හොඳම රූපවාහිනි කතාමාලාව බවට 'Game Of Thrones' පත්වෙයි පසුගියදා පැවැති 38 වැනි එමි සම්මාන රාත්රියේදී හොඳම රූපවාහිනි කතාමාලාවට හිමි සම්මානය "Game Of Thrones" කතාමාලාවට හිමිවිය. 26 September 2016
පාන් පාන් රෝස්පාන් ජෑම්පාන් බටර්පාන් පාන් පාන් රෝස්පාන් ජෑම්පාන් බටර්පාන් කියන වචන පේළිය ලංකාවේ බොහොමයක් පිරිස මීට දශක එකහමාරකට පමණ පෙර කාලයේ සිට ගී ගයද්දී කියූ කොටසක 26 September 2016
උප විදුහල්පතිට ඇප නුගවෙල ප්‍රාථමික විද්‍යාලයට සිසුවකු ඇතුළු කිරිමට රුපියල් තිස්පන් දහසක අල්ලස් ගත්තැයි රිමාන්ඩ් කර සිටි සහකාර විදුහල්පති 26 September 2016
පැරදී පලායද්දි අවි ළිඳට දාලා යාපනය, තෙලිප්පලෙයි,කුරුම්බන්සෙට්ටියේ ළිඳකින් විවිධ වර්ගයේ බෝම්බ 160 ක්,පුපුරණ ද්‍රව්‍ය හා අවි ආයුධ තොගයක් සො 26 September 2016
වෙල්ගමගේ නඩුව කල් යයි පසුගිය රජය සමයේ ගමනාගමන මණ්ඩලයට නියෝජ්‍ය අධ්යක්ෂවරයකු පත් කර නීති විරෝධී ලෙස ඔහුට වැටුප් ගෙවීමෙන් රජයට රුපියල් ලක්ෂ 32ක් ප 26 September 2016
කූට ලේඛන නඩුවේ තිස්ස අත්තනායකට නොතීසි පසුගිය ජනපතිවරණ සමයේ කූට ලේඛන සැකසී යැයි කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවට ඔක්තෝබර් 19 වැනිදා පෙනී සිටින ලෙස එක්සත් ජාතික පක්ෂයේ හිට 26 September 2016
වීරවංශ අදත් එෆ්සීඅයිඩියේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති කාර්යාලයේ වාහන අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති විමල් වීරවංශ අදත් (26) පොලිස 26 September 2016
සනත් ආයෙමත් ඉක්කෝලෙට මාතර සර්වේසස් විදුහලේ ආදි සිසුවෙකු වෙන වත්මන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා එම විදුහලේ ආදි සිසුන් විසින් සං 26 September 2016
නෙලූ ලයිව් ඉන් කොන්සර්ට් ඔක් 9දා BMICH හිදී පුංචි කපිල උගත්තේ හලාවත ආනන්දයේය. පුංචිම පුංචි දවස්වල පටන්ම සංගීතයට ඇලූම් කළ කපිලගේ පාසලේ සංගීත ගුරුතුමිය වූයේ ලලිතා අධිකාරි න 26 September 2016
පොලිස් පොතෙන් ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ල විභාග කරමින් සිටියදි 55 හැවිරිදි පුද්ගලයකු මිය ගිය බව නොච්චියාගම පොලිසිය කියයි. කැකිරාව, කා 26 September 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026