ජාතික වෘත්තිය සමිති පෙරමුණ මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී අද දවල් පැවැත් වූ ප්රවෘත්ති සාකච්ඡාවකදී රූපවාහිනී මාධ්‍යවේදීන් පිරිසක් සහ සංවිධායකයන් අතර උණුසුම්කාරීතත්ත්වයක් ඇති විය.
යළි පදිංචිකිරීම්වලින් විල්පත්තු ජාතික වනෝද්‍යානයට හානියක් සිදුව නැති බවට කරුණු දැක්වීමේ අරමුණෙන් පැවැත් වූ ප්රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් ප්‍රශ්න අසන අවස්ථාවේදී මෙම තත්ත්වය හටගත්තේ ය.
ප්රවෘත්ති සාකච්ඡාව සංවිධානය කළේ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ජාතික වෘත්තිය සමිති පෙරමුණ එය ප්‍රතික්ෂේප කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයා හිටියා නම් ඔය තත්ත්වය වෙනස් වෙනවා (නි)
ගොඩක් දෙනාගේ රෙදි මේ මාධ්‍ය හමුවේදී ගැළවී තිබෙන හැඩයි. (නි)
තුසිත, අමුතුවෙන් ගැළවෙන්න දෙයක් නැහැ. ඔය සෙට් එකේම කොහොමත් කාලෙක ඉඳලා රෙදි ගැළවිලයි ඉන්නෙ. (නි)
කොන්ද පන ඇති මාධ්‍යවේදින්ට අපගේ ප්‍රණාමය. සංවිධානය විතරක් නොවෙයි ඕක තියලා සිංහල මිනිස්සු ගොනාට අන්දන්න ගෙවීම ලැබුනේ ඩොලර් වලින්ද, ඩිරාම් වලින්ද රියල් වලින්ද කියලත් අහන්න තිබුනේ. (නි)
මාධ්‍යවේදීන්ට ජයවේවා! (නි)
ඔතන ඉදල තියෙන්නේ අර හැමදේකටම හොම්බ දාන පිරිමි හෙද සේවකයා නේද. ලෙඩ්ඩුන්ට සලකන්නේ නැතිව අැමතිලට සලකනවා නේද. (බ)
එයාලගේ කුණු එළියට එන නිසා මාධ්‍යයේ ප්‍රශ්න කිරීම් වලට අකමැතියි (නි)