එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වළදැමූ රත්තරන් තොගයක් සොයා සෙට්ටිකුලම ප‍්‍රදේශයේ කැණීම් කළ බව කියන පුද්ගලයින් සිව්දෙනකු අද (07) වවුනියාව අරුගම්පුල්එළියේදී අත්අඩංගුවට ගත් බව ට්ටපෙරියකුලම පොලිසිය පවසයි.
එම භූමියේ රත්තරන් තීබී නැති බවත් භූමිය පරීක්ෂාකරන ස්කෑනර් යන්ත‍්‍රයක්ද අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
එම යන්ත්‍රය රුපියල් ලක්ෂ 40 පමණ වටිනා විදේශ රටක සිට මෙරටට රැගෙන ආ එකක් බවත් මෙරට පුරාවිද්‍යා නිලධාරීන්ට හෝ එවැනි ස්කෑනර් යන්ත‍්‍ර නොමැති බවද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එච්චරටම මෝඩද මේ රටේ මිනිස්සු? අපරාදේ ලක්ෂ 40 ස්කෑනර් යන්ත්‍රය.