රුසියානු කාන්තාවකට හදි කළ දෙදෙනකු අත්අඩංගුවට ගල්කිස්ස මුුහුදේ දිය නාමින් සිටි රුසියන් ජාතික කාන්තාවක් දූෂණය කළැයි කියන ඇමැති ආරක්ෂක අංශයේ රියැදුරකු ඇතුළු දෙදෙනකු අත් අඩංගුව 29 January 2017
යශෝධරා මුල් දවසේ 2017 වසරට යෙදෙන සිංහල සිනමාවේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මහා සිනමා නිර්මාණයක් කිරීමට මහාචාර්ය සුනිල් ආරියරත්න ප්රමුඛ සරසවි චි 29 January 2017
ඉතිහාස කතා නැත්නම් චිත්‍රපට හදන්න බැරිද? ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සුනිල් ආරියරත්නගේ නවතම චිත්‍රපටය ”යශෝදරා” යි. එහි මුහුරත් උළෙල පසුගියදා පැවැත 29 January 2017
බය වෙනවනං මෙන්න වැඩ රින්ග්ස් කියන්නෙ ඉදිරියේදී නිකුත්වෙන්න තියෙන චිත්‍රපටයක්. මේ දවස්වල එහි ප්‍රචාරණයන් සිදුවෙමින් යන නිසා මිනිස්සු මුහුණ දෙන්නෙ 29 January 2017
ලිලී ඇලන්ට මඩ ප්‍රහාර සමලිංගිකත්වය,සංක්‍රාන්ති ලිංගිකත්වය පිළිබඳ වර්ගීකරණය පිළිබඳව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව යැවූ ට්විටර් පණ 29 January 2017
ටෙලි නිළියට වඩා සිනමා නිළියට මම කැමතියි පළමු චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් සම්මානයක් ලැබේ නම්? එය ඇත්තටම සතුටට වඩා ලොකු ධෛර්යවත් කරවීමකි. ප්‍රවේගය චිත්‍රපටයේ ප් 29 January 2017
ශ්‍රී ලංකා යොවුන් පිල තුන්කොන් ශූරතාව දිනයි ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර දකුණු අප්‍රිකාවේදී පැවැති තුන්කොන් යොවුන් එක්දින තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ 28 January 2017
මහා පරිමාන දැව ජාවාරමක් අල්ලයි ජංගම දැව ඉරුම් යන්ත්‍ර තුනක් භාවිතා කරමින් මහා පරිමාණ දැව ජාවාරමක නිරත වූ හත් දෙනකු දැව තොගයත් සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශ 28 January 2017
දකුණු අප්‍රිකාවට කඩුලු 8 ක ජයක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පෝට් එළිසබෙත්හිදී අද පැවැති පළමු එක්දින තරගයේදී කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍ර 28 January 2017
පොලිස් ස්ථානාධිපතිවරු 9 කට ස්ථාන මාරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් නවදෙනකුගේ ස්ථාන මාරු කළ බව පොලිස් ආරංචි මාර්ග කියයි. සේවා අවශ්‍යතාවය ම 28 January 2017
ගාමිණී හෙට්ටිආරච්චි වේදිකාවේ රජ වෙයි ඔහු ගාමිණී හෙට්ටිආරච්චිය. වේදිකාව, සිනමාව, පුංචි තිරය තුළ ප්‍රතිභාපූර්ණ චරිතාංග රංගවේදියකු ලෙස පේ්රක්ෂක සිත්සතන්වලට සම 28 January 2017
නි.පොලිස්පති රියැදුරු ඝාතකයා අල්ලයි ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාගේ නිල රියැදුරකු වූ පොලිස් සැරයන් ටී.ජී. ව 28 January 2017
දොස්තර ප්‍රැක්ටිස් දොස්තරවරුන්ට පුහුණු වන්නට මනා සැකැස්මක් මෙලෙස හඳුන්වා දෙනවා. මෙම ඩමී සකසා ඇත්තේ ශල්‍ය වෛද්‍යවරුන්ට පුහුණුවීමට වන අතර ඒ හරහා කිස 28 January 2017
පරාක්‍රම සමුද්‍රයේ ජලමට්ටම සියයට 80 % දක්වා නගී ගෙවී ගිය දිනවල රජරටට බලපෑ වැසි හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ ජලධාරිතාව අක්කර අඩි 88,900 දක්වා ඉහළගොස් ඇතැයි කලාප වාරි ඉංජිනේරු ආර්.එම 28 January 2017
තෙල් නලයක කාන්දුවක් කොළඹ වරායේ සිට කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය දක්වා තෙල් පොම්ප කෙරෙන ප්‍රධාන නල 4 න් නලයක සියුම් කාන්දුවක් ඇතිවී තිබේ. මේ නිසා එම 28 January 2017
දිනෙන් දින පිරෙන මොරගහකන්ද අඹන්ගඟ හරස් කරමින් ඉදිකළ මොරගහකන්ද ජලාශය මේ වන විට ජලයෙන් පිරෙමින් පවතී. ජලාශයට යටවන ගම්දනව් වසාගනිමින් ජලය පිරෙද්දී දියකඳ මැද 28 January 2017
'දඩිබිඩිස්' කියනවට මම හරි කැමැතියි "දඩිබිඩිස්ගේ ටෙලි කොළම අටපට්ටම" ”අටපට්ටම ලෝක සවාරිය ඇතුළු තවත් අරුම පුදුම විශ්මිත විශේෂාංග රැසක් අද අටපට්ටමෙන්... ටිකක් 28 January 2017
මැග්‍රෙගර් නම් අනාගතය දකින්නා කොනර් මැග්‍රෙගර් කියන්නෙ මික්ස් මාෂල් ආට් ගැන උනන්දු හැමෝම දන්න වීරයෙක්. ප්‍රතිවාදියාව කිසිම තෙහෙට්ටුවක් නැතුව පෙරළලා දාන මැග්& 28 January 2017
හැබැයි මම සංස්කෘතික නියෝජ්‍ය ඇමැති පහුගිය දවසක අලුත් ටෙලිනාට්‍යයක මුහුරත් උළෙලක් නුගේගොඩ පැත්තෙ ශාලාවක පැවැත්වුණා. ටෙලිනාට්‍යයට සම්බන්ධ නළු නිළියන්, කා 28 January 2017
පරණ සහල් කිලෝ 35,000 ක් අල්ලයි ආනයනය කරන ලදැයි කියන, මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 35,000 ක් වෙළදපොළට එවීමට සදහා සුදානම් කරමින් තිබියදී හදිසි වැටලීමකදී සොයාගත 28 January 2017
මගේ හිත හයියයි මේනකා පීරිස් ගැන පසුගිය දිනවල වැඩිය කතාබහ කෙරුණෙ නැහැ. නමුත් දැන් නැවතත් ඇය ගැන කතාබහ වෙන්න පටන් ගෙන. තිරගත වන ආලෝකෝ උදපාදි චිත 28 January 2017
කොකා පෙන්නපු සින්දු මල්ලි පෞද්ගලික රෑපවාහිනී නාලිකාවක ගී ගැයීමේ රියැලිටි තරගයකට සහභාගි වී, අවසන් දසදෙනා අතරට පැමිණි එක්තරා තරැණ කලා ශිල්පියෙක් පසුගියදා කො 28 January 2017
ෆුජි කන්දේ පාමුල සිට... ඝෘතු සියල්ලෙහි හැඩය, පැහැය වින්දනය කළ හැකි රටක් වේ නම්? එය ජපානයම වෙයි. ජපානයට සංකේතයක් වූ ෆුජියාමා කන්ද යනු මේ ඝෘතු වෙනස සමග වෙනස 28 January 2017
මධුරි ඩික්සිත් 90 දශකයේ මධුරි ඩික්සිත්ට සම කළ හැකි නිළියක සිටියේ නම් ඒ ඇයම පමණකි. ඇය රඟ පෑ චිත්‍රපටි හැම එකක්ම පාහේ ආදායම් වාර්තා තබමින් ප් 28 January 2017
වතුර ඉතුරු කරන ෆිල්ටරේ සියයට අනූ අටක් ජලය ඉතිරි කරන මෙම වතුර ෆිල්ටරය ජලය විසිරී යන ලෙස සකසා ඇති අතර එයින් ජලය වැඩි වශයෙන් භාවිතා කිරීමේ අවශ්‍යතාව මගහැරී ය 28 January 2017
ඩිල්ෂාන් හිතන කොට මම කරලා ඉවරයි තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ ලංකා ක්‍රිකට් කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙක්. ඒත් අද වෙද්දී ඩිල්ෂාන් ක්‍රීඩාවෙන් පොඩ්ඩක් ඈත්ව 28 January 2017
හොර පාරෙන් ළමයින් ගත් පාසල් 15ක් ගැන විමර්ශන පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීමේදී වංචා සිදුවූ බව කියන ජාතික පාසල් 15ක ලිපි ලේඛන අමාත්‍යංශය වෙත ගෙන්වාගෙන මූලික පරීක්ෂණ අර 27 January 2017
වීදුරු අඳුරු කරන්න හිතුමතේ බෑ - පොලිසිය ප්‍රභූවරුන්ට අදුරු වීදුරු සහිත රථ වාහන ධාවන කිරීමට අවසර ඇත්තේ පොලිස්පතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ විශේෂ නිර්දේශ මත මොටර් රථ 27 January 2017
යාපනය පොලිසියේ පස් දෙනා යළි රිමාන්ඩ් යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් රිමාන්ඩ් කරන සිටින පොලිස් නිලාරීන් පස් දෙනා ලබන මස 9 දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස යාපන 27 January 2017
පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයාට යුරෝ 30000 ක වන්දියක් ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවල් හා සරණාගතභාවය ඉල්ලා සිටියදී එරට ආගමන විගමන නිලධාරීන් විසින් 2013 දී පිටුවහල් කරනු ලැබූ ශ්‍රී ලාංකි 27 January 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026