(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය පොලිස් වසමේ මහ මඟ නතර කර තිබෙන සුඛෝපභෝගී මෝටර් රථ 28 ක පැති කණ්ණාඩි ගැලවු පුද්ගලයෙක් මාළිගාවත්තේ දී අත්අඩංගුවට ගත් කොල්ලුපිටිය කියයි.
මෙම පුද්ගලයා අත්බෝම්බයක් ළඟ තබා ගැනීමෙන් රිමාන්ඩ් බාරයේ සිට මිට මාසයකට පෙර නිදහස් වු පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහබැංකුව කොල්ලකාපු අය කව්ද?