(නිමන්ති රණසිංහ)
ව්‍යාජ අත්සන් යොදා කූඨ ලේඛණ සකස් කර කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ මුදල් රුපියල් දෙලක්ෂ එක්දහස් හයසිය හැත්තෑපහක මුදලක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව එම සමිතියේ හිටපු සභාපතිවරයකු ලබන 23 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද (16) නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් කරනු ලැබූවේ එම සමිතියේ සභාපතිවරයකු වූ සනත් ප්‍රේමලාල් වීරසේකර මහතා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ කවදාහරි අහලා තියෙනවාද වෙනත් ආගමික සංවිධානයක මෙහෙම වුණා කියලා මාධ්‍යයේ පලවෙනවා. මාධ්‍යයේ පළ වෙන්නේ නෑ කියන්නේ එහෙම වෙන්නෙ නෑ කියන එකද?
ගිහාන් මහත්තයෝ, ඔව්... අපි අහලා නෙමේ කියවලා තියනවා. ඔබ කියවන්නේ නැත්නම් අපි මොනවා කරන්නද? කොහොම වුණත් බෞද්ධයන්ය කියා ගන්න ලේබල් කාරයන් අතරේ හොරකම වැඩියි!