(ප්‍රේමතිලක පෙරමුණ)
මීගහතැන්නේ වෙළෙඳසලක් පිටුපස දී පිඹිරකු විසින් සුනඛයකු ගිල දමනු ලබූ බව ප්‍රදේශවාසීහු කියති. බොහෝ දෙනෙක් එම ස්ථානයට පැමිණ සිදුවීම දෙස බලා සිටියහ.


(ප්‍රේමතිලක පෙරමුණ)
මීගහතැන්නේ වෙළෙඳසලක් පිටුපස දී පිඹිරකු විසින් සුනඛයකු ගිල දමනු ලබූ බව ප්‍රදේශවාසීහු කියති. බොහෝ දෙනෙක් එම ස්ථානයට පැමිණ සිදුවීම දෙස බලා සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයින් එක්කෙනෙක් බෙරුවාටද පහුගිය දවස්වල අර තරුණයෙකුට බොහොම පින්දුන්නේ කාන්ඩේ, අනේ මෝඩකම, විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා කියාලා දැන්වත් තේරෙනවාද?
අපේ අය දන්නේ බලා ඉන්නයි ෆොටෝ ගන්නයි විතරයි.
දකිනකොටත් හරිම කණගාටුදායකයි මේ සිදුවීම. ජනතාව පැමිණ මේ සිද්ධිය බලා නොසිට පිඹුරාට අනතුරක් නොකර බල්ලා බේරා ගැනීමට උත්සාහ කළා නම් හොඳයි කියා මට හිතුනා. ඒත් එහෙම අවස්ථාවක් තියෙන්න නැතුව ඇති.
පරිසරයේ ආහාර දාමයක්.
දැන් ඉතින් ගිලල ඉවරයි, හෙමිහිට මාරුවෙයි වලිගෙවත් අල්ලන්න හම්බවෙන්නේ නැහැ. සුනඛයට අබ සරණයි.
ඒ.ජා.ප. යට මුක්කු ගහපු ශ්‍රී.නි.ප යටත් මේදේමයි වුණේ.. දැන් ගිලලා ඉවරයි.. අනේ පව්. මෙවැනි අාහාරජාල මෙන්ම එවැනි අහාරදාමත් තියෙනවා...
අද රටේ ගෙදර හදන බල්ලෙකුටවත් හරියට ආරක්ෂාවක් නෑ. කව්රු හරි පැමිනිල්ලක් කලා නම් පොලිසියෙන් ඇවිත් බල්ලව බේරනවා. නමුත් පැමිනිල්ලක් නැතුව කොහොමද ක්‍රියා කරන්නේ