(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීගමුව, පෙරියමුල්ල පාලම අසල හෝටලයක කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටීමෙන් එහි සිටි තිදෙනකු සිරවී සිටි බවත් ඉන් දෙදෙනකු මුදා ගැනුණු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
සිරවී සිටින අනෙකා බේරාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන්නේ " අල් අන්සාර් " හෝටලයද...? ආපෝ එකේ කෑමනම් හරිම අපිරිසිදුයි ...