(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂයක අල්ලස් මුදල් ලබා ගනිද්දී තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.
මාතර ප්‍රදේශයේ ඉඩමක සැලැස්මක් ප්‍රාදේශීය සභාවේ නිලධාරින් ලවා අනුමත කර දෙන බව පවසා මෙම අල්ලස් මුදල ලබාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම දමන්න කෝ අර 100 කෙනාද කියලා බලන්න...
අරයගේ ගෝලයෙක්. එ්කාබද්ධයේ කෙනෙක්...
අප විශ්වාස කරනවා... නම පුවත්පතේ සඳහන් කිරීම වරදක් නොවන බව. මොකද කෙනෙකුගේ නම ප්රසිද්ධිමත් 'හොරා නොකෑමට" සුළුවශයෙන් හෝ ඉවහල් වෙනවා. අප මේ පිළිබඳව නීතිමය පසුබිම නොදන්නා බැවින් එය විස්තර කිරීමට අපහසුය. දන්නා කෙනෙකු සිටී නම් අපගේ දැනගැනීම සඳහා අදහස් දක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
තාමත් හිරේ මරණ දඬුවම විඳිනවා නේද?
ඔක්කොම දේශපාලකයෝ හොරු, අල්ලස් කරුවන්, ශිෂ්ඨ සමාජ විරෝධියි කියන එක මනාවට ඔප්පුවන තවත් අවස්ථාවක්...
රු ලක්ෂයක් ගත්ත කියලත් හිරේ දමනවද ? එතකොට අර බිලියන ට්‍රිලියන ගණන් ගත්තු අය?
හිරේ ගිය එකාට පස්සේ පත්වෙච්ච එකා මේ. ගුරාලගේ අඩිපාරේම යනව
මෙය වංචා කරලා තිබුනේ ලක්ෂයක්නේ අඩුම තරමින් කොටි 10 ක්වත් හොරකම් කරලා තිබුනානම් රිමාන්ඩ් නොකර මොකක හරි කොමිසමකට ඉදිරිපත් කරලා මොකක හරි නාඩගමක් නටන්න තිබුන
හිටපු සභාපතිට ඔච්චර දෙයක් කරන්ඩ පුළුවන්නම්, පහුගිය දවස්වල හිටපු මුදල් ඇමතිට ඇමති කමේ ඉද්දි මොන තරම් දේවල් කරන්ඩ පුළුවන් වෙන්ඩ ඇතිද? අරක්කු කොම්පැනියක් ඇරපු කෙනෙක්ගෙන් මිලියන එකසිය හැටපහක පගාවක් අර ගත්ත කියල කොමිසමක් ඉස්සරහ ඔප්පු වෙලා තියෙද්දිත් ඇමති බිරියකට එරෙහිව ඔය නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්ද? මේ වගේ දේවල්වලින්, ඒ කියන්නේ හාල්මැස්සො අල්ලස් ගන්නකොට අල්ලන්නත්, මෝරු ගන්නකොට නෑසු කණ්ව සිටීමත් නිසා ආණ්ඩුව දිනෙන් දිනම ජනතා අප්‍රසදායට පත් වෙනවා නේද?