නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් තිදෙනකු සහ ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රාවක් පේතුරුතුඩුව මුහුදු තීරයේදී අද (16) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 578 ක් ඔවුන් සතුව තිබී සොයාගෙන තිබේ.
උතුරු මැද නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මෙම මෙහෙයුම සිදු කරන ලදී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු හරි දන්නවා නම් කියන්න පුළුවන්ද? ඇයි මේ මුහුදු කූඩැල්ලන් අල්ලන්නේ කියලා?