(මහින්ද නිශ්ශංක)
ආනයනික හා දේශීය සහල් සඳහා පනවා තිබෙන උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් ගනු ලැබූ තීරණයක් මත උපරිම සහල් මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් ද අද(16) රාත්‍රී නිකුත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටිපති ව්‍යපාරිකයන් පසුගිය කලේ අඩු මිලට ගෙන්වා ගබඩා කරගත් සහල් තොග දැන් හිතු හිතු මිල ගණන් වලට විකුනන්න පුළුවන්, රටේ පවතින නියඟය නිසා අනිවාර්යයෙන්ම ඉදිරි මාස 3-4 තුල රටේ සහල් හිඟයක් ඇති වෙනවා, හරි නම් ඔය පාලන මිල ඉවත් කරන්න ඕනේ, නිසි විදිහට වැසි වැහැල, ජලාශ වල ජලය පිරිලා , කාලගුණය යථාතත්වයට පත් වෙලා මස 2-3 ගියාට පස්සේ ,
අපි දන්නවා ඔය පාලන මිලවල් ටික දවසකට විතරයි කියලා. කරන්න පුලුවන්නම් මහින්ද ඔව්ව කරලා. බොරු කියලා බලය ගත්තට දැන් කරගන්න බැහැනේද? බොරුවට වැඩි ආයුෂ නැහැ. අවරුදු දෙකහමාරක් නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ.
නිපුන තවත් පෙනේ පුප්පාවී! හබරලියා තව තව මහත් වේවි! ඔබේ කටෙත් පස් .. මගේ කටෙත් පස් !!!
අවුරුදු 3 කලින් සහලින් ස්වයංපෝෂිත වූ රටක අද ඉරණම..ඔන්න ලැබුණු වෙනස
සහෝදරෙයන්ව තව තවත් පොහොසත් කරන්න කරපු උප්පරවැට්ටියක් මේක.මෙයාල තව අවු2ක් විතර හිටියොත් ජනතාවට දෙවියන්ගේම පිහිටයි.ඔය පාලන මිල ඉවත් කිරීමට එක එක වාචාල පාලකයින් නොයෙකුත් දේ කියාවි.එයාලට තරු පෙනෙන්නේ ඊලග චන්දයකදියි.
දේශපාලකයන්ගේ කාලකන්නිකම රටටටම බලපාලා. අපි නම් ඔය තිබිනයි කියන පාලන මිලක් දැක්කේ නෑ හාල් එක එක තැන්වල එක එක ගණන් වලට වික්කා. නඩු පවා ඍැ.96ට තිබුනේ. මුන් ඕව දන්නේ නැනේ අපේ සල්ලිවලින් පිනට කනව මිසක්.
දේශපාලකයන්ගේ කාලකන්නිකම රටටටම බලපාලා. අපි නම් ඔය තිබිනයි කියන පාලන මිලක් දැක්කේ නෑ හාල් එක එක තැන්වල එක එක ගණන් වලට වික්කා. නඩු පවා ඍැ.96ට තිබුනේ. මුන් ඕව දන්නේ නැනේ අපේ සල්ලිවලින් පිනට කනව මිසක්.