විමල් මාර්තු 6 දක්වා රිමාන්ඩ් රජයේ වාහන අවභාවිත කළැයි හිටපු ඇමැති විමල් වීරවංශ මාර්තු 6 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නි 20 February 2017
පේරාදෙණිය සරසවියේ සිසුන් 15 ක් අත්අඩංගුවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පිඨයේ නවක සිසුන් අටදෙනෙකු හට නවක වදය දීමෙන් පේරාදෙණිය රෝහලට ඇතුලත් කර ඇති බවත් නවක වදය 20 February 2017
වව්නියාවේ දැව හොරුන් දෙදෙනකු සිරගෙට වව්නියාව ඕමන්ත හා පෙරියමඩු රජයේ රක්ෂිතවල ඉතා රහසිගතව මහපරිමාණ දැව ජාවාරමේ යෙදුණු ජාවාරම්කරුවන් දෙදෙනකුට සිර දඬුවම් හා දඩ නියම කෙ 20 February 2017
උදාරි කලාවෙන් සමුගනියි? ‘‘තවමත් හැමෝම ඇයව ආමන්ත්‍රණය කරන්නේ සංසලා කියලා’’ පුංචි තිරයේ නොමද ආදරය දිනාගත්ත කටකාර තාරකාවිය විවිධ චරිත ඔස්සේ නිත 20 February 2017
Visakha Centenary Walk 2017 කොළඹ විශාඛා විද්‍යාලයේ සියවස් සමරැව නිමිත්තෙන් විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමය සහ පාසැල් සංවර්ධන කමිටුව එක්ව සංවිධානය කළ ‘විශාඛ 20 February 2017
අම්මා මියගොස් ඉද්දීත් මාලී රඟපාලා දුලීකාගේ මංගල්‍ය හරි අපූරු මංගල්‍යක්ම වුණා. කවුරු කවුරුත් බලාගෙන හිටියෙ දුලිකාගේ මංගල්‍ය කෙහේද කොහොමද... කවද්ද ගන්නේ කියලා. 20 February 2017
ඩ්වෙන් ජොන්සන්ගෙන් 'WWE' චිත්‍රපටයක් ඩ්වෙන් ජොන්සන් නොහොත් රොක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින හොලිවුඩ් නළුවාගේ විශේෂ ප්‍රවෘත්තියක් මේ දිනවල ප්‍රසිද්ධ වී තිබේ. ඊට 20 February 2017
කළ නොහැක්කක් නොමැත මේ තරගය ජයගන්න මෙම තරුණයාගෙන් ඔබට එක් දෙයක් උගත හැකියි. ඒ කළ නොහැක්කක් නොමැත යන්නයි. මේ වීඩියෝව ඔබ නැරඹිය යුතු වන්නේත් එනිසායි. 20 February 2017
සජීවී වැඩසටහන්වලට සහභාගී වී ඒ අවදානම ගන්න මම කැමතියි රූපවාහිනි නිවේදිකාව මෙන්ම තම ව්‍යාපාර කටයුත්තක් සිදුකරන ඇය ඉතා සෙමින් ගමනක් යමින් සිටින්නීය. නිවේදිකාව ලෙස වසර 08කට පෙර අත්පොත 20 February 2017
මාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධි පහක විමර්ශන කඩිනම් කරයි පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව මේ වන විට සිද්ධි පහක් සම්බ 19 February 2017
සයිටම් දෙමාපිය සංගමය හෙට ජනපති හමුවෙයි මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව පිළිබඳව සයිටම් දෙමාපිය සංගමය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිස 19 February 2017
ජනපතිගෙන් ක්‍රිකට් පිලට දුරකතන ඇමතුමක් ඕස්ට්‍රේලියාව සමග පැවැති පන්දුවාර 20-20 දෙවැනි ක්‍රිකට් තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දුරකත 19 February 2017
නව අධිවේගී මාර්ග සඳහා රජය විදෙස් ණය නොගනී අධිවේගී මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතීන් සඳහා විදේශ ණය ලබා නොගැනීමට රජය විසින් තීරණය කර තිබෙන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහත 19 February 2017
විල්පත්තුවේ වන විනාශය පූක්කුලමේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පූක්කුලම් ප්‍රදේශයේ සාම්ප්‍රදායික සංක්රමනික ධීවර ගම්මානයක් ඇති බවත්, ඔවුන් කැලෑ කපමින් නිවාස ඉ 19 February 2017
‘පංති භේදය නිසා රනිල්, චන්ද්‍රිකා, මහින්ද තුන්දෙනාම මෛත්‍රීට අකමැතියි‘ රනිල්, චන්ද්‍රිකා , මහින්ද යන තිදෙනාම මෛත්‍රිපාල සිරිසේන මහතා මීළඟ ශ්‍රීලනිප ජනපති අපේක්ෂකයා වනු දැකීමට අකැමැති බවත් ඊට හේතුව ඔ 19 February 2017
ශ්‍රී ලංකාව විස්සයි-20 තරගාවලිය ජයගනී වික්ටෝරියා ප්‍රාන්තයේ දකුණු ගීලොන්හිදී අද (19 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී ඕස්ට්‍රේලියාව පරදවා කඩුලු දෙකක අති විශිෂ්ට 19 February 2017
රණවිරුවෝ දෝලාවෙන් සිරිපා කරුණා කරති ආබාධිත රණවිරුවන් 25 ට අධික පිරිසක් ශ්‍රි පාදය වන්දනා කරවීමට සුමන රණවිරු සහන පදනම හා ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කළේය. සැම වසර 19 February 2017
බැංකු හොරා ටීරීං...ටිරීං...ටිරිං... ඉර බටහිර අහසින් බැස යන්න පටන් ගත්තු චමත්කාරජනක හැන්දෑවක් උදා වෙලා. දුරකතනයත් ‘ටීරීං’ ශබ්දයෙන් කන හො 19 February 2017
එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙලට මෝදි ලංකාවට එයි මේ වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන 14 වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට සහභාගිවීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්&zw 19 February 2017
ජෙසන් පියෙක් වෙන්න යනවා? සුපිරි හොලිවුඩ් නළු ජේසන් ස්ටැතම් පියෙකු වීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. මෙම දරුවා රෝසී හන්ටින්ග්ටන්ගේ 19 February 2017
දුම් කලාව මේ දුම් පිඹින වීඩියෝව කිසිදු අයුරක දුම්වැටි ප්‍රචාරණයක් නොව හුදෙක් වේප් ආටිස්ට් කෙනෙකුගේ කලාත්මක නිර්මාණයක් පමණයි. මේ වීඩියෝව න 19 February 2017
කීත් නොයාර් සිද්ධියේ පස්දෙනාම රිමාන්ඩ් මාධ්‍යවේදීන් කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් අද උදේ සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනා මා 19 February 2017
පුත්තලමේ පොලිස් ලොක්කෝ විල්පත්තුවේ දඩයමේ ගිහින් අසුවෙති විල්පත්තු රක්ෂිතයේ දඩයමේ ගිය බව කියන 10 දෙනෙකු අත් අඩංගුවට ගත් බව විල්පත්තු වන ජීවී කාර්යාලය කියයි. අත් අඩංගුවට ගත් පිරිස අතර ප 19 February 2017
හාද? අහන හාදයා ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය පිටපත් රචකයෙකු, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය, චිත්‍රපට රංගන ශිල්පියෙකු, වේදිකා නාට්‍ය නිෂ්පාදකවර 19 February 2017
මඩකලපුවට දැඩි සුළං : ධීවර කටයුතු අඩාලයි මඩකලපු දිස්ත්‍රික්කයේ මුහුදුබඩ ප්‍රදේශවලට ඊයේ සිට පවතින තද සුළඟ නිසා ධීවර වැඩකටයුතු අඩාල වී විය. මේ නිසා පවුල් 24,000ක් පමණ අපහසුත 19 February 2017
බේරුවලින් මුහුදු ගිය බෝට්ටුවක් පෙරළී 11 ක් මරුට අද උදෑසන බේරුවලින් මුහුදු ගිය බෝට්ටු පෙළක බෝට්ටුවක් පෙරළී ඇතැයි ද, මේ වන විට එහි සිටි 11 දෙනකුගේ මළ සිරුරු බේරුවල සහ නාගොඩ රෝහල් කරා ග 19 February 2017
නව මැතිවරණ ක්‍රමය හැදුවේ දේශපාලනයෙන් ජවිපෙ අතුගාන්නයි නව මිශ්‍ර මැතිවරණ ක්‍රමය සකසා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පිටියෙන් අතුගා දැමීමට යැයි එහි නායක අනුර කුමාර දිසානායක මහතා ප 19 February 2017
ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කළැයි නයිජීරියානුවෝ 10ක් රිමාන්ඩ් ෆේස්බුක් හරහා පුද්ගලයන් හඳුනාගෙන මුදල් වංචා කළැයි සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් නයිජීරියානු ජාතිකයන් 10 19 February 2017
තට්ටෙට නිවනක් මේ තට්ටෙ තියෙන අයට කොණ්ඩෙ ඇති කරන වැඩපිළිවෙළක්. හැබැයි මේ වැඩේ ඉතාමත්ම ක්රමාණුකූලව හඳුනාගත නොහැකි ආකාරයකටත් සිදුවෙනවා. ඒ වගේම 19 February 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026