චීන අවන්හලක ජීවී පොකිරිස්සන් සජීවී පොකිරිස්සන් තොගයක් තබාගෙන සිටි චීන අවන්හලක් වටලා එය පවත්වාගෙන ගිය චීන ජාතිකයින්ට විරුද්ධව පියවර ගත් බව ධීවර හා ජලජ සම්පත් අ 21 February 2017
කාන්තාවන් හා ළමයින්ගෙන් 90% ක් පොදු ප්‍රවාහන සේවාවන්හිදී ලිංගික හිංසනයට ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ළමයින්ගෙන් 90%ක් පොදු ප්‍රවාහන සේවයට අයත් බස්රථ හා දුම්රියවලදී ලිංගික හිංසනයට ලක්වන බව එක්සත් ජාතීන්ගේ 21 February 2017
ඇමරිකානු ඩොලරය රු.153 ට නගී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත ප්රකාශනයට අනුව ඇමෙරිකන් ඩොලරයේ විකුණුම් මිල රුපියල් 153.44 ක් දක්වා අද(21) ඉහළ ගොස් තිබේ. 21 February 2017
නවක වධය දුන් සිසුන් 15 දෙනාටම පන්ති තහනම් කරයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පිඨ සිසුන් විසින් පුද්ගලික නිවසක වදකාගාරයක් පවත්වාගෙන යෑමේ චෝදනාවට ලක්වූ සිසුන් 21 February 2017
පොලිස්ථානාධිපති පහරදී සැරයන් රෝහලේ යටියන්තොට පොලිසියේ ස්ථානාධිපතිවරයා පහර දුන්නැයි පොලිස් සැරයන්වරයකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් වී ඇත. මෙම පහරදීම සම්බන්ධයෙන් 21 February 2017
නියෝග වලට අවනත වන්න'යි නාමල් රාජපක්ෂට අධිකරණ නියෝගයක් අල්ලස් හෝ දූෂණ කොමිසමේ පැවැත්වෙන විමර්ශනයට අදාළ නියෝග වලට සහ කැඳවීම් වලට අවනත වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට 21 February 2017
සයිටම් ලොක්කා ගැන පොලිසියට පැමිණිලි කරන්න යයි මාලබේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා නොගෙන ප්‍රසිද්ධියේ වෛද 21 February 2017
වල්ලපට්ටා කිලෝ 26 ක් ගුවන් තොටුපලේදී අල්ලයි වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 26 ක් නීති විරෝධී ලෙස තම ගමන් මල්ලේ සඟවාගෙන චෙන්නායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක 21 February 2017
බෝගල පතලේ සැඟවීගිය ප්‍රදීප්ගේ පවුලට වන්දි බෝගල පතලේ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් පසුගියදා මරණයට පත්වූ ප්‍රදීප් කුමාර නැමැති පතල් සේවකයාගේ බිරිඳට සහ දරුවන්ට කම්කරු සහ ව 21 February 2017
උතුරු මැද - නැගෙනහිර වෛද්‍යවරු බ්‍රහස්පතින්දා වරුවක් වර්ජනයක සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දැක්වීම සඳහා උතුරු මැද සහ නැගෙනහිර පළාත්හි රජයේ රෝහල්වල වෛද්‍යවරු බ්‍රහස්පතින්දා (23) 21 February 2017
ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනයේ ආයෝජනයට නෝර්වේ සූදානම් ශ්‍රී ලංකාවේ වරාය පද්ධතියේ සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට නෝර්වේ රජය සූදානම් බව මෙරට නෝර්වේ තානාපති තෝර්බ්ජෝන් ගවුස්ටඞ්සීතර් මහතා 21 February 2017
“රතන හිමියන්ට ඕනෑනම් ආපසු හැරෙන්න පුළුවන් “ අතුරලියේ රතන හිමි මේ වනවිට අගමැතිවරයාගේ සිත දිනාගනිමින් ජනාධිපතිවරයාගෙන් අනුකම්පාව ලබාගැනීමේ බොළඳ ප්රයත්නයක නියැලී සිටින්නේ 21 February 2017
“තිරසාර සංවර්ධන පනතට උතුරේ එකඟත්වය නෑ“ ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පතට උතුරු පළාත් සභාව එකඟතාව පළ කර නැතැයි කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් 21 February 2017
නව ව්‍යවස්ථාවක් ගෙන නොඑන බව ඇමැති එස් බී කියයි නව ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් නොකිරීමට ජනාධිපතිවරයා ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව සමාජ සවිබල ගැන්වීම් හා සුබස 21 February 2017
“පසුපෙළ මන්ත්‍රීන් ශ්‍රීලනිපයට එනවා, ඉදිරියේදී පෙරළියක් වෙනවා“ ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මන්ත්‍රීවරුන් අතරින් දෙවන පෙළ හා තෙවන පෙළ නියෝජනය කරන විශාල කණ්ඩායමක් ඉදිරි කෙටි කාලයක් තුළ ශ් 21 February 2017
ගොඩනැගිලි අයදුම්පත් නුදුරේදීම පරිගණකයෙන් ගොඩනැගිලි අයදුම්පත්‍ර නාගරික සංවර්ධන අධිකාරිය වෙත යොමුකිරීම පරිගණකය හරහා කළ හැකි නව ක්‍රමවේදයක් ඉදිරි මාස තුන ඇතුළතදී හඳ 21 February 2017
අලි ඇතුන් විඳින දුක් මෙය තායිලන්තයේ වීඩියෝවක් වුවත් මෙය අපේ රටටද කෙතරම් දුරට වලංගු දැයි කියා සිතන්නට ඔබට භාරය. මේ වන අලින් සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් 21 February 2017
මගේ ඉවසීමට හොඳ ප්‍රතිඵල ලැබුණා ටෙලි හා සිනමා නළුවෙකු ලෙස ඔබේ ආදරය දිනාගත් සරාංග දිසාසේකර මේ දිනවල විකාශය වන ටෙලි නිර්මාණ කිහිපයක් හරහා ඔබ දකිනවා. ඒ අතරින් ජයප් 21 February 2017
මිෂාගේ ඡායාරූප නිකුත් වෙයි මීට මාස කිහිපයකට පෙර උපත ලැබූ ෂාහිඩ් කපූර්ගේ දියණිය මිෂා කපූර්ගේ නවතම ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාල වෙබ් අඩවිවලට නිකුත් කර 21 February 2017
වෙල්ගමට විරෝධතා ගොනු කරන්න කල් දෙයි ගමනා ගමන මණ්ඩලයට නියෝජ්‍ය අධ්යක්ෂවරයකු පත් කොට ඔහුට වැටුප් ගෙවීමෙන් රජයට රුපියල් ලක්ෂ 32ක පාඩුවක් සිදුකළ බවට අල්ලස් කොමිසමෙ 21 February 2017
බෝට්ටු අනතුරෙන් මියගිය අයකුට ලක්ෂයක් බැගින් වන්දි බේරුවල බෝට්ටු අනතුරින් මියගිය අයකුට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබාදෙන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (21 21 February 2017
එල්.ඊ.ඩී බල්බ ගෙවීමේ ක්‍රමයට විදුලි පාරිභෝගිකයන්ට සහන ණය ක්‍රමයක් යටතේ එල්.ඊ.ඩී. බල්බ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති 21 February 2017
පළාත් පාලන මැතිවරණය ගැන මනෝ ගනේෂන්ට තවත් ගැටළු තිබෙන හැඩයි ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පවතින මනාප ක්‍රමයට අනුව පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහ 21 February 2017
දැන් තියෙනවා 'මට උඹ වැඩක් නෑ, ඕන්නං පලයං' වගේ ගීත සුපිරි තරු මාවතේ පැමිණි ගායකයන්ගෙන් අද ඉතුර ඇත්තේ ඉතාමත් ස්වල්ප දෙනයි. ඒ අතුරින් විවිධ වූ වෙනස්කම් සිදුකරමින් සංගීත ගමන තුළ බො 21 February 2017
වීදි ලාම්පු දැල්වෙන කාලය අඩු කරයි සියලුම වීදි ලාම්පු දැල්වෙන කාලය පැය දෙකකින් අඩුකරන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය අද (21) පළාත් පාලන ආයතනවලට දැනු 21 February 2017
වැඩිමිලට හාල් අලෙවි කළැයි 52කට නඩු පාරිභෝගික සේවා අධිකාරිය දිවයින පුරා සිදු කළ විශේෂ වැටලීම්වලදී සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳ සල් 52ක් සොයා ගත් බවත්, වෙළෙඳසල් හ 21 February 2017
නවක වදය වෙනුවට නවකයන්ගේ නිර්මාණ- දස්කම් දැක්මක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ නවක සිසුන්ට නවක වදය පිටු දකිමින් දින දෙකක හෙවත් පැය 48 ක කාලයක් නවක ක්‍රියාකාරකම 21 February 2017
දික්වැල්ලගේ තරග තහනමට අභියාචනයක් යවන්න'යි අගමැතිගෙන් උපදෙස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අයිසීසීය මගින් පැනවූ තරග තහනමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන 21 February 2017
දික්වැල්ලට තරග දෙකක් තහනම් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඉරිදා පැවැති දෙවැනි විස්සයි:විස්ස තරගයේදී විනිසුරු තීරණයට අප්‍රසාදය පළකළ හෙයින් ශ්‍රී ලංක 21 February 2017
පැකේජ් ක්‍රමයට සිංදු හිට් කරලා උපයන සල්ලිවලින් පිනුම් ගැහුවට ඒ පිරිසිදු සල්ලි නෙවෙයි අනුෂ්ක උදාන 'වස්ති' 'වස්ති' කියන නම අද නොදන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. සමාජ වෙබ් අඩවි භාවිත කරන අය ගොඩක් අය 'වස්ති' කි 21 February 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026