(රංජන් කස්තුරි)
නීතිපතිවරයා ධූරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් යෝජනාවක් කතානායකවරයාට බාරදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
2002 අංක 05 දරන නිලධාරීන් ඉවත් කිරීමේ පනතට අනුව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් නීතිපතිවරයා ඉවත් කිරීමේ බලය පාර්ලිමේන්තුවට පැවරී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුහුල් හොරු කරෙන් දැනේ කියලා කියමනකුත් ඇත.
මහින්ද මහත්තයා ජනපති වෙලා හිටිය කාලේනම් එතුමාට කේලම් ටිකක් කිව්වා නම් ඇති නේද ගම්මන්පිල මහත්තයෝ?
වැඩක් වෙන එකක් නැහැ. ඔහේගේ නඩුවේදි හුඟාක් දේවල් එළිවෙලා තියෙයිනේ නේද?
අපගේ සිත්වලට එකඟව මෙම යෝජනාව ගෙන ඒමට කැමැත්තෙමු. "200 කට වඩා දියවන්නා ඔයේ ඉන්න ලක්මවගේ දූදරුවන්ගේ රීරි මාංස අමුඅමුවේ ගිලදමන" මිනීමරු කිඹුල්ලු ටික" ඉවත් කරන්නැයි කියා.
ඕන දේටයි, එපා දේටයි කයිවාරු ගහන එක විතරයි. ලංකාවේ නීතිපතිවරයාව ඉවත් කරන්න කලින් අර ඕස්ට්‍රේලියන් කාරයාගේ වංචා නඩුව සමතයකට පත්කර ගන්න. හැමදාම අපිට බණ කියන්නේ මේ වගේ අය තමයි.
ඇත්තටම අයින් කරන්න ඕනෑ. නිදහසේ හොරකමක් කරගෙන ඉන්න දෙන්නේ නැහැනේ.
මොකද එකපාරටම නීතිපති අයින් කරන්න කියන්නේ ? මොහුගේ නඩුවෙන් වැලිකඩට යන පාර කැපිලාවත්ද? නීතිපති අයින් කලත් නඩුව අයින් වෙයිද ?
නීතිපති ඉවත් කරලා අර දේශමාමක මොහාන් පීරිස් මහතා එතනට දාමු! එතකොට දේශප්‍රේමී මම ගොඩ!
එකපාරටම ඔහොම අදහසක් එලියට පැන්නේ මොකද? මෙහෙම කියන්න හේතුව හෝ කළ වරද හෝ සුල මුල හෝ මොකක්ද කියලා පැහැදිලි නැති හින්දයි අහන්නේ, ආයුබෝවන්ඩ? හේතුව සාධාරණ නම් අපිත් අත් දෙකම උස්සලා කැමැත්ත දෙනවා.
විජේදාස නැති එකේ නීතිපතිවත් පන්නල මේවයින් ගැලවෙන්න බලනවා වගෙයි. ප්‍රශ්නෙ තියෙන්නේ බැඳුම්කර කොමිසමේදි නීතිපති හැසිරෙන හැටි මේගොල්ලන්ට හොඳයි. මේගොල්ලන්ගෙ කුණු අදිනකොට හොඳ නැහැ. මේ වගේ දෙපිටකාට්ටුවො කවද ඉවරවේද?
අදිකරණයට ඇගිලි ගහන්නේ මේ අයගෙන් එක යෝජනනාවක් වෙඩක් වෙන්නේ නැහැ
වංචා නඩුව ලග එනවද? දඩයක් ගැහුවත් අබේතිස්ස හාමුදුරුවෝ පිණ්ඩපාතය වැඩල දඩ මුදලට සල්ලි එකතු කරයි. බන්දනාගරවල ඉන්න ඕන අය පාර්ලිමේන්තුවේ.
කාටහරි යෝජනාවක් ගෙන්න බැරිද මෙන්න මෙගොල්ලොන්ව පාර්ලිමේන්තුවෙන් ඉවත්කරන්න , මොකද තමන්ගේ හොරකම් වහගන්න කෑගහන එක විතරනේ මේගොල්ලෝ කරන්නේ
ගම්මන්පිල මහත්මයෝ ඔබ කතා කරන්නේ හොඳ සිහියෙන්ද? රටට විහිළු සපයන්නෝ වෙන්න එපා.
වැලිකඩට යන පාර කැපිලාවත්ද, එකපාරටම ඔහොම අදහසක් එලියට පැන්නේ මොකද?
ඔව්! ඔව් එහෙම කළේ නැත්නම් පුරුෂයාගෙයි බිරින්දගෙයි නඩු දෙකෙන්ම ගොඩයන්න බැරිවෙයි වගේ. බිරිඳ රජ්‍ය දේපල අලාභ හානි කරපු එක හේම.
මුලින්ම ඔබ ඉවත් වෙන්න ...
නීතිපතිව අයින් කරන්න හදන්නේ දුෂිත නඩු යටගහන්න හිතාගෙනද? පරණ සෙල්ලම් දාන්ඩ හිතන්ඩ එපා.
පසුගිය ජනපතිවරනයේදී මෙතුමාට ආපසු මහින්ද පිලට යාමට සිදු උනෙත් බ්‍රයන් ෂඩොක් වංචාවේ ෆයිල් එක මහින්ද පිල සතුව තිබු නිසයි . එහෙම නැතිව රට ජාතිය ආගම බේරාගන්න නොවෙයි . පසුගිය දිනවල ඒ නඩුවේදී බ්‍රයන් ෂඩොක් ඉතාම සාර්ථකව හරස් ප්‍රශ්න වලට උත්තර ලබාදුන් බවත් ඔහු කියන්නේ ඇත්ත බව උසාවියේ පිලිගැනුන බවත් නඩු තීන්දුව බොහෝ විට ලබන මාසයේදී ලැබිය හැකි බවත් මම කියෙව්වා . "තෙල් ඉවර වූ පහනක් නිවෙන්න කලින් දැල්ල නටනවා " කියන කියමන මට මතක් වෙනවා .
මෙයා නේද අගවිනිසුරු තුමිය ඉවත් කරන්න උදව් කලේ.
මේවා මහා විහිලු කතා.
Wedage. මතක් කර දුන්නට ස්තුතියි.
ඔක්කොටොම කලින් මෙයාව අයින් කරලා දාන්න ඕන. මෙයලාව කතිරේ ගහල පත් කරන්න එපා අයෙත් බුද්ධිමත් ජනතාවනි.
අයින්කරලා.. " සුවච කීකරු" මොහාන් පීරිස්ව ගෙනාවොත් ඔය හොර නඩේට ගැලවෙන්න පුළුවන්. ඒකට කරන්න නේද ඔය හදන්නේ....? ඔය දත් විරිත්තගෙන කියන දේවල් පිළිගන්න තරම් නූගත් පිරිසක් දැන් ලංකාවේ අඩු බව අමතක කරන්නෙපා. මේ පිරිසට දඬුවම් දෙනනේ ෙ කවදද? කියන එකයි රටේ ජනතාවට තියෙන ලොකුම ගැටලුව.
ඇයි නීතිපති ඉවත් කරන්නොන? තමන්ගේ සඟයෝ සිල් රෙදි හොරුන්ට ඇප දීමට නීතිපති විරෝධය පල නොකිරීම නිසාද? තවත් බොහෝ කරුණු තියෙනවා . මෙයා ඇතුළට ගියානං, මුදල් එකතු කරන්න මෙයා වගේ කවුරුත් ඔතන නැහැ. මෙයා බොහොම ලස්සනට ඡන්දෙට මුදල් එකතු කරලා පෙන්නුම් කරානේ.
මේ නීතිපතිගෙන් හොරුන්ට අපලයි. ඒ බව බැඳුම්කර සිද්ධියෙන් ඔප්පු වෙනවා. දුෂිතයින් වෙනුවෙන් පිණ්ඩපාතේ වැඩිය හාමුදුරුවනේ ඔබ වහන්සේලා නැවතත් මුදල් පිණ්ඩපාතේ වඬින්න.....හොරුන් රකිම, වරදට අනුබල දීම නරකාදියට යන එක හේතුවක්.
අයියෝ නීතිපති ඉවත් කරලා වැඩක් නෑ. වෙන කෙනෙක් නඩුව මෙහෙයවනව නේ. අර ඕස්ට්‍රේලියන් කාරයව ඉවත් කර ගත්තොත් නම් හරි.
මෙයා තමයි කසල සෝදන වොෂින් මැෂින් එක.මෙයාට ලැජ්ජාවක් කියල එකක් නැහැ.ඒ නහර කපල තියෙන්නේ.
නීතිපතිව විතරක් මදි , ආණ්ඩුවේ නීති වේදියෝ .... ගරු මොහාන් පිරිස් වැනි අග්‍ර ගණයේ විනිසුරුතුමෙක් ගෝ සරත් වගේ වැදගත් ගරු විනිසුරුතුමෙක් පත් උනොත් හම්බන්තොට වගේ නඩු තීන්දු දීල කියයි මම නිසා දක්ෂ දේශපාලන උතුමෙක් රැකුණා කියල.. අපිත් ඔබ සමඟයි. ලබන පෝයට එකාබද්දයේ රජය යටතේ සිල්ගනිමු.