මධුරි එක්ක වරූන් සෙල්ෆි ගහලා බොලිවුඩයේ කාලයක් අංක එකේ නිළිය බවට පත්ව සිටි මධුරි ඩික්සිත් මේ වනවිට බොලිවුඩ් සිනමාවෙන් තරමක් ඈත්ව සිටිනවා. ‘බද්රරිනාත් කී 21 February 2017
තාත්ත වගේමයි පුතත් ක්‍රොකඩයිල් හන්ටර් නමින් ප්‍රසිද්ධ, සත්ව ප්‍රහාරයකින් මිය ගිය ස්ටීව් අර්වින් මියගොස් දැනට සැළකිය යුතු කාලයක් ගතව තිබෙනවා. මේ ඔහ 21 February 2017
අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න ඇමරිකානු දූත පිරිසක් එති ඇමරිකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 16 ක් ඇතුළු විශේෂ දුත පිරිසක් අද (21) අලුයම විශේෂ ගුවන් යානයකින් ශ්‍රි ලංකාවට පැමිණියේය. 21 February 2017
මහ බැංකු අධිපති බැඳුම්කර සොයන ජනපති කොමිසමට පැමිණෙයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සමඟ සාකච්ඡාවක් හේතුවෙන් බැදුම්කර නිකුතුව පිළිබඳව පැවැත්වෙන ජනාධිප 21 February 2017
ප්‍රවීන්ගේ 'අවසරයි සමුගන්න' ගීතයට ඉහළ රසික ප්‍රතිචාර නව පරපුර අතර ජනප්‍රිය යොවුන් ගායකයෙකු වන ප්‍රවීන් සුරංග, සිය අලුත්ම ගීතය හා රූප රචනාව ‘අවසරයි සමුගන්න’ පසුගියදා එළිදැක්වී 21 February 2017
පිස්තෝලයකින් වෙඩි තැබීම මේ වීඩියෝව බලන්න වටින්නෙ මෙහි අවසානයට දකින්න ලැබෙන පුදුමාකාර දේ නිසාමයි. එය වචනයෙන් විස්තර කිරීම ඔබට මෙම වීඩියෝවේ ආශ්වාදය අහිමි ක 21 February 2017
ෂාරුක්, සනීගේ කොණ්ඩේ බැඳලා පසුගිය කාලයේ කට කතාවකට පමණක් සීමාවී තිබුණ කතාවක් මේ වනවිට ඇත්තක් බවට පත්ව තිබේ. ඒ ෂාරුක් ඛාන් ‘රායිස්’ චිත්‍රපටයේ එන ‘ලයිල 21 February 2017
'හාර කෝටිය' තුළින් ඔබ හමුවන දිනිති ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයට මේ දිනවල ඉහළ රසික ප්‍රතිචාර ලැබේ. එ 21 February 2017
“හැම යුද හමුදා නිලධාරියකුටම යුද්ධාධිකරණයට යන්න වෙන්නෑ“ අතුරුදන්වූවන් සඳහා කාර්යාලය පිහිටුවීමෙන් අන්තිම නරක දේවල් කරපු අයට මිස හැම යුද හමුදා නිලධාරියෙක්ටම යුද අධිකරණ වලට යන්නේ වෙන්න 20 February 2017
අධ්‍යාපන ඇමැතිට සම්මානයක් ලෝක සාමූහික සමාජ වගකීම් සදහා වන (World CSR Day and CSR) සමුළුවේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමාජ සංවර්ධනය සඳහා වූ සුවිශේෂී ද 20 February 2017
ත්‍රීරෝද රිය ටිපර් රථයේ ගැටී දෙදෙනෙක් මරුට වීරකැටිය රන්න මාර්ගයේ කිරිමැටි කන්ද ප්‍රදේශයේ දී අද සවස සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් එක් අයෙක් තුවාල ලැබූහ. 20 February 2017
දකුණේ වෛද්‍යවරු හෙට වැඩ වරති සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් දකුණු පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු හෙට (21) පෙරවරු අටේ සිට දහවල් 12 දක්වා වැඩ වර්ජන 20 February 2017
මිශ්‍ර මැතිවරණ ක්‍රමය ගැසට් කිරීමේ ගැටළුවක් නැහැ මිශ්‍ර මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ආයතන වල නව සභික ධූර සංයුතිය ගැසට් කිරීමෙහි කිසිදු ගැටලුවක් පැන නගින්නේ නැතැයි නිදහස් හා සා 20 February 2017
ශ්‍රීලනිප මහලේකම්ගේ විරෝධතාවට ප්රතිවිරෝධතා ගොනු කරන්න නියෝග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සලකමින් අධිකරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල 20 February 2017
කීත් නොයාර් සිද්ධියේ හමුදාවේ පස් දෙනාගේ වැඩ තහනම් මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දී වධ හිංසා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා නිලධාරීන්ගේ වැඩ තහනම් කළ බව හමු 20 February 2017
මම නිර්මාණය කළ හැම චිත්‍රපටයකම හැම ටෙලියකම ගීත ලිව්වෙත් මම සෝමරත්න දිසානායක අප ඔහු හඳුනන්නේ චිත්‍රපට අධ්යක්ෂවරයකු ලෙසිනි. මේ දිනවල ප්‍රදර්ශනය වන සරිගම චිත්‍රපටය මෙන්ම, අතීතයේ 20 February 2017
එරාවූර්, පුන්නකුඩා ඉඩම් හොර රහසේම අල්ලා ගනිති මඩකළපු දිස්ත්‍රික්කයේ, එරාවූර්, පුන්නකුඩා ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාවට අයත් ඉඩම් අල්ලා ගැනීමේ ව්‍යාපාරය 20 February 2017
සහල් සම්බන්ධ වංචනික ක්‍රියා 1977 ට දැනුම් දෙන්න සහල් තොග සඟවා තබා ගැනීම, රජය නියම කළ පාලන මිලට වඩා වැඩි මිලට විකිණීම සහ රසායන ද්‍රව්‍ය අඩංගු සහල් විකිණීම ආදී වංචනික ක්‍රියා සම්බ 20 February 2017
වයසට ගියාම දුක හිතෙන දේවල් මේ වීඩියෝව නැරඹුවොත් ඔබ වයසට ගියාම ඔබට තරුණ කාලයේ අතපසු වුණායැයි කියා දුක සිතෙන දේවල් කිහිපයක්ම දකින්නට ලැබේවි. එනිසා දැන් දැන්ම ස 20 February 2017
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද්වි භාෂා නිපුණත්වය අත්‍යවශයි පාර්ලිමේන්තුවට තේරී පත්වන සියලූ මන්ත්‍රීවරුන්ට ද්වි භාෂා නිපුණත්වය අනිවාර්ය කළ යුතු යැයි ජාතික සහජීවන ,සංවාද සහ රාජ්‍ය භාෂා අ 20 February 2017
නීතිඥ සංගම් නිලවරණය කල්යයි හෙට (21) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය දින නියමයක් නැතිව කල්දැමීමට එම සංගමයේ විධායක කමිටුව තීරණය කළ බව නීත 20 February 2017
'ඇවටාර් 02' පටන් ගන්නවාලු ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ඇවටාර් චිත්‍රපටයේ දෙවැනි කොටසේ වැඩකටයුතු අගෝස්තු මාසයේ ආරම්භ කරන බව සඳහන් වෙයි. 2009 20 February 2017
කොල්ලුපිටියෙන් අතුරුදන් වූ රිය පිටකෝට්ටෙන් මතුවෙයි කොල්ලුපිටියේදී අතුරුදන් වු මෝටර් රියක් පිටකෝට්ටේ රජ මාවතේ දී සොයා ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි. සැක කටයුතු මො 20 February 2017
අනතුරට පත් ධීවර යාත්‍රාවේ බලපත්‍රය අවලංගු කරයි ශාන්ත ලාසරස් මුනිඳුන්ගේ ප්‍රතිමාව රැගෙන බේරුවල සිට කළුතර බලා ගමන්ගත් පෙරහැරකට එක්ව අනතුරට ලක් වූ බහුදින යාත්‍රාවේ ධීවර බලපත් 20 February 2017
සරසවි සිසුන් 15 දෙනාම රක්ෂිත බන්ධනාගාරයට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් 8 දෙනෙකුට එම පීඨයේම දෙවන වසරේ සිසුන් 15 දෙනෙකු අමානුෂික ලෙස නවක ව 20 February 2017
රූප රැජිනියෝ කාන්ති ගුණතුංග පංචකල්‍යාණි කිරුළ වණ මෝහිනී, සංදේශය වැනි චිත්‍රපටවල අමතක නොවන භූමිකාවක් හට පණ පෙවූ කාන්ති ගුණතුංග 1954දී ලංකා 20 February 2017
ප්‍රවීණතා විභාගය වෙනුවට සති දෙකක වැඩමුළුවක් ඉල්ලයි රජයේ වෛද්‍යවරුන්ට මෙන්ම රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාගය වෙනුවට සති දෙකක වැඩමුළුවක් තමන්ටත් ලබාදෙන්නැයි සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල 20 February 2017
පාසල් මහ ක්‍රිකට් තරග නවත්වන්න‘යි ඕමල්පේ සෝභිත හිමියෝ ඉල්ලති ප්‍රධාන පෙළේ පාසැල් අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරඟ (බිග් මැච්) තහනම් කිරිමට වහා පියවර ගන්නැයි සිංගප්පූරුව හා ඇඹිලිපිටිය බෝධි 20 February 2017
විල්පත්තු අභය භූමියේ දඩයමේ ගිය අයට ඇප විල්පත්තු අභය භූමියේ දඩයමේ ගොස් එන අතරතුර වන ජිවි නිළධාරීන්ගේ අත්අඩංගුවට පත්ව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 10 දෙනාට 20 February 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026