(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍ය අධිකාරීවරයා , පරිපාලන නිලධාරියා හා ගණකාධිකාරීවරයා එහි සේවකයින් විසින් කාරමයක රඳවා සිර කරනු ලැබ තිබේ.
එම නිලධාරින් අදාළ කාමරයේ රඳවා තබා සේවකයෝ පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මේ මස 01 වැනි දා සිට මහා මාර්ග දෙපාර්තමේන්තුව ලෙස ස්ථාපිත කිරීම නිසා මීට පෙර අධිකාරිය මගින් ගෙවනු ලැබූ දීමනා නොලැබීම නිසා මෙලෙස කළ බව විරෝධතාකරුවෝ පැවසූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියේ අාධිපත්යය ගැන කතා කරන රටේ හැමදාම දකින්නේ අහන්නේ නීතියේ බිඳ වැටීම්. එක්කෝ මැති ඇමැතින් නීතිය කඩනවා, නැත්නම් නිලධාරීන් නීතිය කඩනවා නවනව. එහෙමත් නැත්නම් මිනිස්සු නීතිය අතට ගන්නවා. මේ විදිහට රජයේ සේවකයන් ප්‍රාණ ඇපයට ගන්න පුළුවන් අපේ රටේ විතරයි මගේ හිතේ.