නවකවධය නවත්වන්න වැඩපිළිවෙළක් හදන්න විශ්වවිද්‍යාල තුළ අමානුෂික අන්දමින් ක්‍රියාත්මක කරනු ලබන නවකවධය වැළැක්වීමට විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත් ඒ සඳහා විශ්වවිද් 22 February 2017
තායිලන්තයෙන් ලංකාවට නියං සහනාධාර මෙරටට නියං සහනාධාර වශයෙන් තායිලන්ත රජය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 80 ක මුදලක් පිරිනැමූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 22 February 2017
නාවික හමුදාපතිට සේවා දිගුවක් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ ධුර කාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තවත් මාස හයකට දීර 22 February 2017
ඇමිගේ පෞද්ගලික ඡායාරූප උස්සලා ජනප්‍රිය බොලිවුඩ් හා කොලිවුඩ් සිනමා නිළි ඇමි ජැක්සන්ගේ ජංගම දුරකතනය "හැක්" කොට එහි තිබු පෞද්ගලික ඡායාරූප රැසක් සොරා ගෙන ඇත 22 February 2017
'ඔයා වගේ තව කෙනෙක්' ගීතයට හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා ගායන ක්ෂේත්රයට දිග්විජය කිරීමට සැරසෙන මොහු මනෝජ් සංජයයි. ඔහු රියැලිටි ෂෝ හරහා ගායන ක්ෂේත්රය පිවිසුණද මේ වනවිට ඔහු සංගී 22 February 2017
හිරන්‍යා දොඩංවලගෙන් කරමාලය මෙම කෙටි චිත්‍රපටය ඉතා සරළ යැයි ඔබට හැනේනට ඉඩ ඇත. එහෙත් එම සරළ කෙටි චිත්‍රපටය දක්ෂ රූප රාමු ගොන්නක් තුළ හැඩැසී ඇත. චිත්‍රපටයේ ක 22 February 2017
විල්පත්තුවේ වන විනාශයක් නැහැ විල්පත්තු අභයභූමියට නැවත පදිංචි කිරීම් වලින් කිසිදු හානියක් සිදුව නොමැති බවටත් විල්පත්තුවේ වන විනාශයක් සිදු නොවන බවටත් කියමින් 22 February 2017
නැලවෙන බ්ලූස් මේ 1978 අවුරුද්දෙ කරපු විඩියෝවක්. මේ මිසිසිපි බ්ලූස් ගීත ආර්. එල්. බර්න්සයිඩ් විසින් ගයන අතර එම ගීත අතර ඇති රිද්මයේ නැලවිල්ල ඔබම අත්විඳ 22 February 2017
හිටපු ජනපති දියණිය දිවියෙන් සමුගනී හිටපු ජනපති දිවංගත ඩී.බී.විජේතුංග මහතාගේ එකම දියණිය වූ චිත්‍රාංගනි කුමාරි විජේතුංග මෙනවිය (60) අද (22) අලුයම අභවප්‍රාප්ත වූවාය. හ 22 February 2017
දංකොටුවේ මැටි/වැලි ජාවාරමුන්ගෙන් පරිසරය රකින්න විශේෂ කමිටුවක් බොහෝ කාලයක සිට මැටි හා වැලි කැපීමෙන් දන්කොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිදුවන පරිසර විනාශය වැළැක්වීමට සියලුම රාජ්‍ය ආයතන 22 February 2017
අතුරුදන්වූ සිව්දෙනාගෙන් අයකුගේ සිරුර හමුවෙයි බේරුවල බෝට්ටු අනතුරින් අතුරුදන්වූ සිව් දෙනාගෙන් අයකුගේ සිරුර අද (22) පෙරවරුවේ බේරුවල මරදානේ ධීවර පිරිසකට හමුවී ඇත. අතුරුදන්වූ හෙ 22 February 2017
කිම්ව පරද්දන අලුත් තරුව කිම් කාර්ඩිෂන් කියන්නේ කවුරුත් දන්න තරුවක්නේ. ඉතිං කිම් ගොඩක් ප්‍රසිද්ධ වන්නේ ඇයට තියෙන පිරිපුන් සහ හැඩකාර ශරීරය නිසයි. නමුත් ඒ ඇ 22 February 2017
සජේට දත්තාගේ චරිතය රාජ්කුමාර් හිරුණි විසින් ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සංජය දත්ගේ ජිවීත කතාව අලලා නිර්මාණය කරන චිත්‍රපටයේ සංජේ දත්ගේ පියා වු ස 22 February 2017
ලිලන්තගේ 'මුතුමලී' ස්වාධීන රූපවාහිනියෙන් ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘අමන්දා’, ‘මුතු කිරිල්ලී’ හා ‘ඉඳුවරී’ ටෙලි නාට්‍ය නිර්මාණය කළ ලිලන්ත කුමාරසිරිගේ අලු 22 February 2017
චතුරිකා මොකද සද්ද නැත්තේ? චතුරිකා පීරිස් රඟපෑ නාට්‍ය කීපයක්ම නැවත විකාශය වෙනවා. නමුත් අලූත් නිර්මාණයක් වෙතින් මෑතක දී ඇය දැකගන්න ලැබුණේ නැහැ. ඇයි චතුරික 22 February 2017
මීන විවිධ බාධක - බාධක මධ්‍යයේ කටයුතු කිරීමට සිදුවෙන දිනයකි. තම උත්සාහය මත දවසේ කටයුතු සඵල කර ගැනීමට හැකිවේ. උදරාබාධ මුත්‍ර අමාරු ආදිය බ 22 February 2017
කුම්භ තරග ජය - නොගැලපෙන ඇසුරක් නිසා සිත්තැවුල් ඇතිවේ. රැකියාවේ ස්ථාන මාරුවක් හෝ උසස් වීමක් හිමිවේ. තරඟ විභාග ආදියෙන් ජය හිමිවේ. අවිවේකී දි 22 February 2017
ධනු ප්රචාරක වාසි - වන්දනා ගමන් විනෝද චාරිකා ආදියට සම්බන්ධවීමට අවස්ථාව සැලසේ. අසල්වැසියන්ගේ කටයුතු සඳහා උපකාර වීමට සිදුවේ. උත්සාහයෙන 22 February 2017
සිංහ සෞඛ්‍ය පීඩා - මංගල උත්සව ආදිය සඳහා ඇරියුම් ලැබේ. රැකියාවට අමතර වෙනත් කටයුතු සඳහා වෙහෙසීමට සිදුවේ. යොදාගත් කටයුත්තක වෙනසක් සිදුවේ. &nb 22 February 2017
මකර හදිසි ලාබ - අද දවස තුළ ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ. රැකියාව හා ව්‍යාපාර කටයුතුවලට දියුණුව සැලසේ. හදිසි ධන ලාබ ආදිය 22 February 2017
මේෂ වගකීමෙන් නිදහස - කලක් කරගෙන ගිය වැඩකටයුතුවලින් නිදහස් වීමට සිදුවේ. වාහනයක් පිළිබඳ බලාපොරොත්තු සඵලවේ. රැකියාවල නිරතවූවනට කාර්යබහු 22 February 2017
කටක සුළු ආදායමක් - දුෂ්කර වැඩ කටයුතු රැසක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කලක් පැවති ඉඩම් ප්‍රශ්නයක් නිරවුල් කරගැනීමට හැකිවේ. වැඩිහිටියන් 22 February 2017
තුලා හදිසි වියදම් - දවසේ ආදායම් තත්ත්වය යහපත්වේ. අනපේක්ෂිත අන්දමට වැයවීම් ආදියටද හේතු යෙදේ. ඥාති මිත්‍ර සබඳතා බිඳ වැටීමට ඉඩ ඇත. විවාහ අප 22 February 2017
වෘශ්චික ප්‍රසිද්ධිය - මුදල් ගනුදෙනු වලදී කල්පනාකාරී වියයුතුය දිනයකි. අනුමානයට කරන කටයුතු සඵල වේ. විශ්‍රාමිකයන් සඳහා සුදුසු ආදායම් මාර්ග 22 February 2017
මිථුන දුෂ්කරතා - වෙහෙස අධික දුර ගමනකට හේතු යෙදේ. ව්‍යාපාර කටයුතුවල නිරතවූවනට තරමක දුෂ්කරතා පවතී. නිවාස අලුත්වැඩියා කටයුතු ආදිය යෙදේ. රැක 22 February 2017
කන්‍යා මිතුරු සබඳතා - රැකියාවට සම්බන්ධ දුර ගමනක් යෙදේ. කාර්මික අංශයේ වැඩකටයුතුවල නිරතවූවන්ට කාර්යබහුල වේ. රැකියා විරහිතවූවනට ආදායම් මාර් 22 February 2017
වෘෂභ ඥාති සබඳතා - තම අඩුපාඩු රැසක් සපුරා ගැනීමට හැකියාව ලැබේ. ක්‍රීඩා කටයුතු නිරතවූ අයට කාර්ය බහුල දිනයකි. වන්දනා ගමන් ආදිය සඳහා ඇරියුම් 22 February 2017
“යුද්ධය ඇති වූයේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරු සොයන්න “ ඕනෑම යුද්ධයක් අවසානයේ එම යුද්ධය ඇති වූයේ ඇයි ද යන ප්රශ්නය ඉතිරි වන බව දකුණු අප්‍රිකාවේ මයිකල් ලැප්ස්ලි පියතුමෝ අද (21) කොළඹ දී පැවස 21 February 2017
සයිටම් විරෝධි උද්ඝෝෂණයක් ගාල්ලේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහිව අද(21) විරෝධතාවයක් හා රැළියක් ගාල්ලේදී පැවැත්විණි. 21 February 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026