ඉන්දිකා රාමනායක
මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් මෙරටට පදිංචිකිරීම තමන්ගේ මැදිහත්වීම මත සිදුවන බවට සමාජජාලා වෙබ් අඩෙවි හරහා තමන්ට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට ඉල්ලා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව එම අමාත්‍යංශය කියයි.
ජාතිවාදය ඇවිස්සීම සඳහා අන්තර් ජාලයේ හා සමාජ ජාලා වෙබ් අඩවි හරහා මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ද අමාත්‍යවරයා සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටි බව අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුකුත් දන්නේ නැති තොත්ත බබා... නේද?
දැන් මේ පරීක්ෂණය ෆේස් බුක් එකේ මේවා පල කරපු අයට එරෙහිවද, නැත්නම් ඒවායින් කියවෙන චෝදනා ගැනද? හැබැයි ඉතින්, පළමුවැනි එක නම් කරන්න බැහැ, දෙවැනි එක කෙරෙන්නේ නැහැ.
ඔය දේ වලට කලින් විල්පත්තුව වගේ වටිනා රක්ශිත කපලා විනාශ කරල මුස්ලිම්වරුන් පදින්චි කරවලා කරපූ විනාශෙට ඔය මිනිහව ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඔනි.හිරේ දාලා කන්නත් දීලා වියදම් කරනවට වඩා එක පාරම කොල නැති ගහට යවන්න තියෙන්නෙ.
දැන් මෙයා කිසි දෙයක් දන්නෙ නෑ... කරෙත් නෑ....මේ හදන්නෙ සමාජයේ කට වහන්න. සිංහලයගෙ කට වහන්න. ඒ හරහා මෙයාලගෙ අරමුණු ඉටුකර ගන්න. දැන් විශාල සමාජ විරෝධයක් තියනව මෙයාගෙ වැඩවලට. ඒක වහන්න තමාමේ හදන්නෙ... අනික බලන්න මෙයාගෙ පැමිණිල්ල. "මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් මෙරටට පදිංචිකිරීම තමන්ගේ මැදිහත්වීම මත සිදුවන බවට" මොකද්දමේ කියන්නෙ.... මුස්ලිම් මිනිස්සු ලංකාවෙ පදිංචි කරනව කියන එකනේද...
කොයි කෙසේ වෙතත් ,අහිංසක අන්තවාදීන් මෙහෙ ට ගෙන්න ගෙන අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන දඟලනාවෝ කියන්න අපිට උවමනා නැහැ.ගහල එලවන්න තරම් අහිංසක අන්තවාදී අය ළඟ ම තියෙන බන්ගලිදෙසෙන් ගන්නෙත් නැති එකේ මෙහෙට මොකටද ?
අපට කෙලෙසක වත් අන් සරණාගතයන් ගෙනත් මෙහි නවාතැන් දෙන්න බැහැ. හේතු දෙකක් තියෙනවා. එකක් අපි ආර්ථිකව ශක්තිමත් නැහැ. දෙක. ජන සංයුතියට කෙරෙන කෘතීම බලපෑම. රිෂාඩ් බසුර්ඩින් මහතා එවන් යෝජනාවක්/උත්සහයක් නොකලා නම් එය හොදයි. තර්කයක් නැහැ. සමාජ මාද්‍ය ජාලා සහ මුද්‍රිත හා විද්‍යුත් මාද්‍ය අතර තියෙන ප්‍රධානම වෙනසද එයයි. සමාජ මාද්‍ය ජාලා බොහෝ විට තමන්ගේ අදහස මතු කිරීමට වගකීම් රහිතව කටයුතු කරනවා.පදනම් විරහිතව පුද්ගලයෙකුට චෝදනා කර ඔහුගේ ඔහුගේ නමට බලපෑම්කරයි නම් දඩුවම් කල යුතුමය.
මෙයා ඉතින් බබා?
මෙයාලා කථාකරනකොට සහජීවනේ සිංහලයෙක් කථාකෙරුවොත් තමා ජාතිවාදය.... මියන්මාර් වගේ අපට කොන්දක් තියෙන නායකයෙක් නැති එකේ අඩුව..පේනවානේ...
අනේ මොනවත්ම දන්නේ නැද්ද?
මේ බබා මුස්ලිම් ජිහාඩ් අන්තවාදින්ට කදුළු සලද්දී පොල්ගෙඩිය රු 90-100 වැඩිවී ඇත. වහාම පාරිභෝගික අැමැතිකමින් අස්කරන්න!! ප්‍රධාන පාරිභෝගික බදුවල මිල පාලනයට වඩා විල්පත්තුව කැපීම කාර්යය වී ඇත.
දිගින් දිගටම විල්පත්තුව ගැන කතා කරන උදවියට, සල්මල් බේබි කළුවර ගස් ටිකට සුද්දෙ දාල "බෝගස්වැව" හදපු හැටි අමතකයි. වැරැද්දක් කරලා තියෙනවා නම්, රටේ නීතිය අනුව දඬුවම් කරන්න ඕනෑ. ඒකෙ වාදයක් නැහැ. හැබැයි, හැමදේටම ජාතිවාදයයි ඈඳාගන්නේ, ඔය උදවියට පහුගිය ජනවාරි 8න් පස්සේ බඩගෝස්තරේ හොයාගන්න බැරුවා ඇති. ඒකයි යමරෙට කහින්නේ. කොහොමත් ඔය ගොඩක් ජාතිය ගැන වැඩිපුර කතාකරන උදවිය තමා රට කන්නේ. එ්කාබද්ධයේ සෙට් එකටත්, රට, ජාතිය ගැන පුදුම කැක්කුමක් දැන් තියෙන්නේ. වාසනාවට, බහුතරයකට ජාතිවාදය විකිණෙන්නේ නැහැ.
මේ සියලු දූෂිත වැඩවල් මෙහෙයවන්නේ ඔහුය. රජය විසින් දඬුවම් ලබාදිය යුතුයි. අනික් අයට නෙ ෙමයි.
මුස්ලිම් ජනවර්ගය වැඩි කරගෙන දේශපාලන බලය වැඩි කරගන්නත්, දේශපාලන කේවල් කිරීමෙන් නීති විරෝධී ආදායම් මාර්ග හදාගැනීමත්, අයුතු වැඩවල බලහත්කාරයෙන් යෙදීමත් අඛණ්ඩවම කරගෙන ආවා...